Facebook උඹලට ඇත්තටම දැන් චාටර්ද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :(:(:(:(:( FB එක ලගදීම වහලා දානවා සහු..මේක හරියන්නේ නැ
    ඔකේ ඉදන් කෙල්ලෝ බලන්නය්..ෆොටෝග්‍රෆි ගුප් වල ෆොටෝ දානවටය් වඩා වෙන වැඩක් නැ,...

    එහෙන් බෝලත් සොන්න පැටව ටික මොකෙක්ගේ හරි පරණම පොස්ට් එකක් බම්ප් කරලා ආතල් එකක් අල්ලනෝ..ලැප් එක ඔෆ් කර ගමන් ෆෝන් එකෙන් එනෝ..

    හද්ද ගු බෝග ලැට් එකක් වෙලා තියෙන්නේ දැන් නං...වහාම ක්‍රියාත්මක වන පරිදි එෆ්.බි එක වහනෝ ටව සතියකින් විතර

    කිරිය නං කිෂි ආබාදයක් නැ,...
    නිව්ස් ටික කිෂි කිෂි ගාද්දී වටෙනෝ දෙයක් වෙච්ච සැනින්..
    විහිලු ත්‍රෙඩ්. වලි ත්‍රෙඩ් ඕන එකක් නේ :):):):):)

    fb හරියට use කරා නම් ප්‍රශ්නයක් නැහැ.. මම fb යන්නෙ නම් තියන contacts සේරම තියෙන්නෙ fb එක හරහ.. වැහුවොත් හරි යන්නෙ නෑ.. උදේට කෑවා දත් මැද්ද ආ දැන් මම ටොයිලට් එකේ කියල status update කරන උන්ට නම් කියන්න තියෙන්නෙ ඉතින් get a life කියල තමයි.. ඇනයක් වෙන සොන්නයන් ව block කරල දාහන්.. උක දෙන අයව follow කරන එක නවත්තපන්.. ෆේස් බුක් එකට යන්නෙ ටිකක් ස්ට්‍රෙස් එක අඩු කරගන්න relax වෙන්න නෙ බං.. තේරුමක් නැත්තම් වහල දාහන්..
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ඔව් මචන් ඒක හරි වෙන්න පුලුවන් .වැඩකට ඇති දේවල් පොස්ට් කරන අප්ලෝඩ් කරන සුළුතරයක් ඉන්නවා තමා ඕකේ .ෆේස්බුක් එකේ විතරක් නෙමේ එළකිරි එකෙත් ඉන්නවා .ඒත් මචං එලකිරි එකේ අපතයෝ හිටියොත් ඇඩ්මින්ට ඒ සම්බන්ධව ඇක්ෂන් එකක් ගන්න පුලුවන් .ඒත් ෆේස්බුක් එකේ එහෙම හරියට බැහැ නේ බන් .මෙහෙම කිව්වාහම උඹලා කියාවි "ඇයි බන් ෆේස්බුක් එකේ රිපොර්ට් කරන්න ඔප්ෂන් දීලා තියෙනවානේ "කියලා ..ඔව් ඒක තියෙනවා තමා .ඒත් ඒක සමහරක් වෙලාවට වැඩ නැහැනේ .විෂේශයෙන් සිංහල වලින් අපහස කරලා ෆොටෝ එකක් තිබ්බොත් ඒක රිපෝර්ට් වෙන්නේ නැහැ ලේසියෙන් .උබ කිව්ව කතාව හරි තම අමචං .ඒත් ඒ සුළුතරයට වඩා අති බහුතරටක් ඒ කිව්වේ 99% ක් ම එන්නේ බුල කෙලින්න .මොකද මචං මගේ එකවුන්ට් එකේ ඉන්න අති බහුතරය ඒ වගේ .ඉතිං එහෙම කියල උන්ව අයින් කරන්නත් බැහැ නේ .මොකද උන් යාළුවෝනේ මොනවා උනත් .අනික මචං සල්ලි වලින් කෙසේ වෙතත් මානසික වශයෙන් සැනසීමක් අවශ්යවෙනවා මොනදේ කළත් .ඒත් දැන් ෆේස්බුක් එකේ ඒ සැනසීම නැති වේගෙන යන්නේ මචං .ඒකට හේතුව තමා ෆේස්බුක් ලොග් වෙන ඉන් ලොග් වෙන්නේ තමන්ගේ,තම වටාපිටාවේ ඉන්න අයගේ,වත්කම සහ ලොකුකම ප්‍රදර්දනය කරන්න

    ඒක සිරා බං. මම බුකියට ගියේ 2008.. ඒ ගියෙත් මම ඇඩ්සෙන්ස් කරපු නිසා බ්ලොග් එකට ට්‍රැෆික් ගන්න කියලා හිතාගෙන.. දැනටත් බං මගේ ලිස්ට් එකේ ඉන්නේ වැඩියෙන්ම පිටරට වුන්.. උඹට දන්නවත් ඇති ඉස්සර හිටියා ඇඩ්සෙන්ට් ක්ලිකර්ස්ලා කියලා. අන්න උන් තමා.. ඉස්සර බං පේජ් තිබ්බේ 10ක් 15ක් වගේ පට්ටම ඒවා අපේ රටේ. දැන් බලපන් හැමඑකාටම පේජ්. මෙලෝ රහක් නෑ.
    අනිත උඹ කීවා වගේ ගොඩක් උන් එන්නේ දැන් ෂෝ එක දාන්න.. මම දැන් මාස 7ක් 8ක් ඉදලා චැට් ඕෆ්ලයින්.. සිරාවටම එපා වෙලා තියෙන්නේ.. මට ලයික් 48000ක විතර පේජ් පොඩ්ඩක් තියනවා. ඒක හින්දා ඉන්නවා මිසක් නැත්තම් මම මේ වෙනකොට ඔකෙන් ගිහින්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City

    මම නම් මචං ෆේස්බුක් ගැන දැන් ගෙන හිටියට මගේම එකවුන්ට් පොඩ්ඩක් හදාගත්තේ 2009 දී .හැබැයි දැන් මගේ තියෙන්නේ 2012 දී මම හදපු 2 වෙනි එකවුන්ට් එක .පළවෙනි එක ඩිලීට් කළා. පළවෙනි එකවුන්ට් එකේන් යන මුල් කාලේ මාස 2 කට සැරයක්වත් නොටිෆිකේෂන් එකක් නැහැ .සිරාවටම .හැබැයි එකේ දැනුම ගන්න කියලා දේවල් ඒ කාලේ තිබ්බේ නැහැ .තිබ්බේ හුදෙක්ම ෆන් එකට .චැට් එකට වැඩිය උන් එන්නෙත් නැහැ .ආවත් වැඩි වෙලා ඉන්නෙත් නැහැ .අනික ඉස්සර ෆොටෝ ඒකක් අප්ලෝඩ් කරොත් ඒක මචං වෝල් එකේ පේන්නේ පොඩියටනේ .දැන්නේ මේ සයිස් කරලා පේන්නේ .ඒ කාලේ පේජ් හැඩුවට වැඩිය වැඩක් ගන්න බැහැ .හැබැයි මේ කාලේ එහෙම එකක් නැහැ .ඒත් වෙලා තියෙන්නේ ඔය ෆේස්බුක් එකේ ෆෝටෝ ඔප්ෂන් වල සහ කමෙන්ට් ,ස්ටටස් ඔප්ෂන්ස් වල සිද්ධ වෙච්ච වෙනස් කම් හරහා අර මම කලින් කිව්වාඅ වගේ තමන්ගේ සහ තම පවුලේ වටාපිටාවේ ලොකුකම් වත් කම් පෙන්වන්න සහ තමන්ගේ නැති වැදගත් කම් සහ ආරෝපණය කරගත්ත චරිතය ප්‍රදර්ශණය කරන්න අවස්ථාව හම්බ වෙච්ච එක .මේ දේ වෙන්න ගත්තේ 2012 දි ඉඳන් මම හිතන්නේ.ඒ කිව්වේ මේ වෙන්ඩ පොෂ් කට්ටියගේ වැඩ කිඩ උත්සන්න වෙච්ච ගත්ත කාලය .හැබැයි කලිනුත් ටික ටික තිබුණා .මේ තරම් දරුණු නැහැ .දැන් මේක වසං ගතයක් වෙලා තියෙන්නේ .අනික ජාතිවාදය ,දේශප්‍රේමය හා ආණ්ඩුවිරෝධය ඕනවටත් වඩා වැඩ්යි. ඒක නිසා මෙලෝ රහක් නැහැ බන් දැන් .මමත් මේ ටිකක් අල්ලගෙන ඉන්නේ ඉඳලා හිටල පොඩි ෆ්‍රෙන්ඩෙක් චැටක් දානවා .එහෙම නැත්තම් මම සමහරක් වෙලාවට මම හොඳ පොස්ට් හොයලා දාන්වා .ඉතිං එව්වා දැකලා එක එකා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕනේ නිසා ලොග් වෙනවා .නැත්තම් අප්සට් මචං ෆේස්බුක් නම්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් ෆේස්බුක් අතෑරපු එකෙක්.. මාක් සකර්බර්ග් කියල අකෞන්ට් එකක් හදං හිටිය... 2011 අප්‍රේල් වල හැදුව අකෞන්ට් එකක්... ඔහොම ඉන්නකොට ඉන්නකොට දවසක් ඒ අකෞන්ට් එකට උදේ ලොග් වෙන්න හදද්දි ෆේක් අකෞන්ට් එකක් කියල ඩී ඇක්ටිවේට් කරල තිබ්බ...
    ඊට පස්සෙ ඒ නමින්ම ආයෙම අකෞන්ට් එකක් හැදුව.. ඒකත් දවසක් ගියාම ෆේක් කියල ආව ෆොටෝ අඳුනගන්න... හරිගියෙ නෑ තව එකක් හැදුව.. ඒකටත් ඒ සෙතේමයි.. ඔහොම එක දිගට අකෞන්ට් හයක් හතක් විතර හද හද ට්‍රයි කලා.. කීප දවසයි තියෙන්නෙ ඔක්කොම ෆේක් කියල බ්ලොක් කරන්න ගත්ත.... ඉතිං අන්තිම ට්‍රයි එක දීල ෆේස්බුක් අතෑරලම දැම්ම... දැන් ගූගල්+ ට්විටර් විතරයි..
     
    Facebook කවුද බං යන්නෙ,මෙලෝ රහක් නැ,කුජිත ගුහාවක්.ෆෙක් ලෝකයක්,යුද්ධ ගොඩක්,මානසික රෝහලක්,ඉතින් යන්න හිතෙනවද,අපිනම් ඔකෙන් ඇත් වෙලා අවුරුදු ගානක් වෙනවා..
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    මාත් ෆේස්බුක් අතෑරපු එකෙක්.. මාක් සකර්බර්ග් කියල අකෞන්ට් එකක් හදං හිටිය... 2011 අප්‍රේල් වල හැදුව අකෞන්ට් එකක්... ඔහොම ඉන්නකොට ඉන්නකොට දවසක් ඒ අකෞන්ට් එකට උදේ ලොග් වෙන්න හදද්දි ෆේක් අකෞන්ට් එකක් කියල ඩී ඇක්ටිවේට් කරල තිබ්බ...
    ඊට පස්සෙ ඒ නමින්ම ආයෙම අකෞන්ට් එකක් හැදුව.. ඒකත් දවසක් ගියාම ෆේක් කියල ආව ෆොටෝ අඳුනගන්න... හරිගියෙ නෑ තව එකක් හැදුව.. ඒකටත් ඒ සෙතේමයි.. ඔහොම එක දිගට අකෞන්ට් හයක් හතක් විතර හද හද ට්‍රයි කලා.. කීප දවසයි තියෙන්නෙ ඔක්කොම ෆේක් කියල බ්ලොක් කරන්න ගත්ත.... ඉතිං අන්තිම ට්‍රයි එක දීල ෆේස්බුක් අතෑරලම දැම්ම... දැන් ගූගල්+ ට්විටර් විතරයි..

    මාක් සකර්බර්ග් :lol: oya namin haduwama fake kiyala nokiyayi ya ban:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    මාක් සකර්බර්ග් oya namin haduwama fake kiyala nokiyayi ya ban
    **
    ඉතිං බං මම නම දැම්මෙ සිඞ්හල අකුරු වලිංනෙ :D Zuckerberg සිඞ්හල අකුරු දන්නවයැ බං :3
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    **
    මාක් සකර්බර්ග් oya namin haduwama fake kiyala nokiyayi ya ban
    **
    ඉතිං බං මම නම දැම්මෙ සිඞ්හල අකුරු වලිංනෙ :D Zuckerberg සිඞ්හල අකුරු දන්නවයැ බං :3
    i think you might use mark's picture as a profile picture for fake account that you intended .may be you'll asking from me "how they'd know about the pro pic of zuckerbarg's that i used " .the answer is "my dear frnd the Facebook is use face detection program to detect every fucking single persons face ,specially their eyes . so if you had use his pro pic as a pro pic in your account .might be Facebook team corroborate that pro pic as a fake and your account either .then they are Automatically suspend your fake one. " .that's how was it might works .fair enough no?
     
    වෙල් ඉන් මයි ඔපීනියන් ඉට්ස් නොට් ෆෙයා.. ඉට්ස් ඔබ්විඖස්ලි අන්ෆෙයා... ඊෆ්න් දෝ අයි ඩිඩ්න්ට් යූස් ද මාක්'ස් ෆේස් ඈස් ම ප්‍රොෆයිල් පික්චර්.. ඇන්ඩ් ඉට්ස් නොට් අ ෆේස් ඊදර්. ඉන් දැට් කේස් ද ෆේස් ඩිටෙක්ශන් ප්‍රෝග්‍රෑම් යූෆ් මෙන්ශන්ඩ් වුඩ්න්ට් බී ඒයිබ්ල් ටු ඩිටෙක්ට් මයි ප්‍රොෆයිල් ඈස් අ ෆේක්. :)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    The moment I realize that the friends I had back in the day are now very limited and even I had 400+ friends in facebook I barely speak with them. It doesn't help me to get to know new people as before and so many fake accounts.
    I've successfully replaced my facebook with twitter, LOVE IT
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    fb එකට ඇබ්බැහි වෙලා කියලා හිතලා එලකිරිය අඳුන්වලා දෙනවනම් ඌ වැටෙන්නේ කබලෙන් ලිපට! :lol:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    mamath fb 2008 indala innawa. e dawas wala oke politiks gana echchara katha kale naha. dan chandayak awoth mla karadare. politics walin page eka pirenawa.....melo rahak ne....ekko kage hari kunugodak gana post ekak........ane manda.....
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අනේ මන්ද බන් මම නං දැන් FB යන්නේ නෑ වැඩිය කාලයක් තිබ්බා රෙන්න දාන්න විතරයි මන් හිටියේ නැත්තේ ඒකේ :baffled::baffled: එත් ඉතින් ඔය මගුලේ ඇති වැඩේ මොකක්ද චැට් කොරනවා ලයික් කොරනවා මොනා හරි කියවනවා එච්චරනේ :angry::angry: සකර්බාග්ට හෙන ගාන්න ඕනේ :oo::oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වැඩිය fb යන්නේ නෑ බන්..
    පේජ් දෙක තුනක් තියෙනවා ඕක අප්ඩේට් කරන්න තමයි ගොඩක් වෙලාවට යැවෙන්නේ..
    අද ඊයේ බැහැපු පොඩි එවුන්ගේ සෙවල නිසාමයි මම වැඩිය යන්නේ නැත්තේ..
    ගියත් යාලුවෙක් හිටියොත් චැටක් දානවා එච්චරයි :yes:
     
    Last edited: