Facebook එකෙන් ඉස්කෝලයක් වෙනස් කළ තිලිණි මිස්ගේ #

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    0100995.jpg
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    පන්ති කාමරේ ඉහිරුණු කඳුළු
    _______________________
    බොත්තමක් හිඟ කාසය
    ආය කට්ටෙන් අමුණගෙන
    හරි බයාදුවට
    ඔළුව ඇල කර හිනාවෙන කොට
    ඇත්තමයි නිමලෙ
    මටත් හිතුණෙම ඔය වයසට ඇවිත් නවතින්න
    උඹ ලඟම පුටුවෙන් ඉඳගන්න
    ගොඩක් බගිනිදැයි දැනගන්න
    එන මගදි කඩාගත් පේරයක් 'ඹට දෙන්න
    ඒත්,,,
    ලෝක සොබාවය එක්කම
    අපි ඉන්නෙ දැන්
    හැරෙන්නම බැරි දුරක
    කහට පැල්ලම් හැඩ කරන
    සුදු උනත් "බොර" ඇඳුම අබියස
    ඔච්චම් කරන බව දැනෙනව මටම
    මගෙ අලුත් මල් මල් සාරිය
    _________
    තිලිනි නදීකා ෂැල්වින්
    2015
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    ඔබට ජය වේවා ...!!!! සොයුරිය .....
    මුහුණු පොතේ ඔබ "සිත්තරී මං " විදියට හිටපු දවස් වල ඉදන් හොදට හිතට අල්ලපු චරිතයක්.......
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    දරුවන්ගෙ නැණ නුවණ පාදනවා වගේ ම, ඒ දුක් විඳින දරුවන්ගෙ ජීවිතවලටත් හයියයක් වෙන මේ ගුරුතුමියට බොහොම පින්! :yes: