Facebook එකේ ඉන්න අය මට උදව්වක් කරන්න

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Facebook එකේ ඉන්න අය මට උදව්වක් කරන්න

    https://www.facebook.com/dinithi.wickramaarachchi?fref=ts
    ඔය උඩින් දාපු FB account එක මං අදුරන කෙනෙක්ගෙ Account එකක්. නිතරම FB එන කෙනෙක් නෙමෙයි. ලගකදි ඉදන් account එකට ලොග් වෙන්න දෙන්නේ නෑ. ඒත් වෙන කෙනෙක් log වෙලා අයිතිකාරය අපහසුතාවයට පත්වෙන විදියෙ massages යවනවා. පුලුවන්නම් මේ account එක ගැන report කරන්න Annoying\Fake කියලා. ලොකූ උදව්වක්.අනිත් අයට දකින්න bump එකක් හරි දාන්න
     
    • Like
    Reactions: prasad9805