ෆේක් බන්. බලපන් ඔය හෑස් ටැග් වලින් සර්ච් කරලා, මොකක් වත් නෑ. මම ඕක ආපු දවස් වලම වගේ හොයලා බැලුවා ඔහොම ඒවා ඇත්තෙත් නෑ. ඒ වගේම බලපන් එකක bra වෙනුවට bro කියලා වැරදියට හෑස් ටැග් එක දාලා තියෙන්නේ. කවුරු හරි ඉන්ස්පෙක්ට් එලමන්ට් එකෙන් ඉඩිට් පාරක් දාලා වගේ.

