Facebook එකේ Photo වලට Page වලට Unlimited Like

sandushashi

Active member
  • Feb 15, 2010
    81
    49
    28
    Facebook එකේ Photo වලට Page වලට Unlimited Like

    addmefast-social-exchange-money-free-likes-subscribers-followers.jpg




    අපි අලුතින් Facebook Page එකක් හැදුවාම Photo එකක් Facebook එකට දැම්මාම Like ගොඩාක් වැටෙනවට මාර ආසයිනේ. මට අලුත් වෙබ් අඩවි ටිකක් හම්බුනා අපේ Facebook Page වලට Photo වලට ඇති තරම් Like ගන්න විදියක්. ඉතින් මට හිතුනා ඔයාලත් එක්ක බෙදාගන්න. ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ...

    Site 1
    Site 2
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    බඩේ ගිණියම තියෙනකන් මොනවා තිබුනත් වැඩක් නෑ.