facebook කෙල්ලෝ....

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
images
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.......,
ෆේස් බුක් එකේ ඉන්න සමහර ගෑනු ලමයි වෙනින් ගෑනුන්ගේ photos, profile picture වලට දාලා ඒ ඉන්නේ තමන් කියලා කියා ගන්නේ ඇයි....?
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ම්ම්ම් ම්ම්ම් ම්ම්ම් හොද ප්‍රශ්නයක් එත් ඕකට විසදුමක් නැහැ. හික්ස්. මොන උනත් මචන් ඕකට හේතු ගොඩක් ඇති. පලවෙනි හේතුව කෙල්ලෝ අල්ලගන්න...
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    ඒ ඉතින් උන්ට ඇත්ත රූපේ දාන්න බැරි තරම් චා නිසානේ. :dull::dull:

    කෙල්ලෙක් එක්ක chat කරන්න කලින් google image search කරලා බලපාන pro pic එක ඇත්ත එකක්ද කියල. ගොඩක් එවුන් වැඩිය famous නැති වෙන කෙල්ලොන්ගේ images දානවා. image search ඒකෙන ඒවා ගොඩක් මට්ටු වෙනවා.

    එතකොට ඉතින් බොරු pic ගැන කරදර වෙන්න ඕනි නැනේ.;)
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    thamange rupa sobawaya gana ganu lamai kawadawath sahimakata path wenne nathi nisa :)

    සෑහීමට පත් වෙන්නැති කතාව නම් ඇත්ත...
    අපේ හිටපු වයසක lecture කෙනෙක් කිව්වා....
    පුතාලා ගෑනු කොයි පාටියක් දුන්නත් සෑහීමට පත් වෙන්නෙ නෑ කියලා.....

    කොයි පාටිය අනිත් පැත්ත හරවන්න ඕන.....
     

    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0
    සෑහීමට පත් වෙන්නැති කතාව නම් ඇත්ත...
    අපේ හිටපු වයසක lecture කෙනෙක් කිව්වා....
    පුතාලා ගෑනු කොයි පාටියක් දුන්නත් සෑහීමට පත් වෙන්නෙ නෑ කියලා.....

    කොයි පාටිය අනිත් පැත්ත හරවන්න ඕන.....

    :rofl::P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    සෑහීමට පත් වෙන්නැති කතාව නම් ඇත්ත...
    අපේ හිටපු වයසක lecture කෙනෙක් කිව්වා....
    පුතාලා ගෑනු කොයි පාටියක් දුන්නත් සෑහීමට පත් වෙන්නෙ නෑ කියලා.....

    කොයි පාටිය අනිත් පැත්ත හරවන්න ඕන.....

    :lol::lol::lol::lol::lol::lol:

    samahara un ban
    :yes::yes::yes::yes::yes::yes:


     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුණ දැක්කොත් බල්ලො බත් කන්නෙ නැති හින්ද තමයි ඕව දාගෙන ඉන්නෙ :lol: