FACEBOOK චැට් උදුවක්

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් මම අර පරණ විදිහ චැට් එක දාගෙන තමා ඉන්නේ එත් අද උදේ ඉඳල එක වැඩ කරන්නේ නෑ නේ UNINSTALL කරලා INSTALL කරලත් බැලුව එත් අර අලුත් එක එනවා :no: උඹලටත් මෙහෙමද මම පාවිචි කරන්නේ CHORME පරණ එක ගන්න වෙන ක්‍රමයක් තියනවනම් කියන්න :baffled:

    thank you හැමෝටම
    :yes: