බොරුවට උගේ අම්මලට බැන්නට මොකද්ද තියෙන ප්‍රයෝජනේ බන්?
යූසර්ස්ලා වැරදි කලොත් සයිට් ඇඩ්මීන් තමා තීරණ ගන්න ඕන
බූරු ගහන එකයි ළඟ ඉන්න එක දෙකක් මචන්
මොකද්ද දෙක ඌ බූරු ගහන්නේ නැත්තම් එතන ඉන්න ඕන නෑ
ඒ වගේ තමා මේකත්
Site එකේ Admin ගත්ත තීරණය තමයි මේ වෙන්නේ
බොරුවට උගේ අම්මලට බැන්නට මොකද්ද තියෙන ප්‍රයෝජනේ බන්?
යූසර්ස්ලා වැරදි කලොත් සයිට් ඇඩ්මීන් තමා තීරණ ගන්න ඕන
බූරු ගහන එකයි ළඟ ඉන්න එක දෙකක් මචන්
උඹට මම කියන එක තේරුනේ නැහැ බන්ලොල් ගොන් ප්‍රශ්නයක් ඇහුවේ ඔය
Code:www.xn--80ak6aa92e.com
ඉදා උබේ අර code එක තියෙන තව ලින්ක් එකක් පැහැදිලි කිරීමත් එතනම තියෙනවා මොලේ තියෙනවා නම් තේරුම් ගනින්
උබ technical knowledge එකක් තියෙන එකෙක් නෙවි නිකන් වාචාල පොරක් විතරයි නිකන් අපරාදේ තේරුම් කරන එක
සොබනේ දාන්නේ උබ නේ පුතේ
සැරටම රිදිලා වගේ personal thread bump කරන්නේ

උඹ කියන්නෙ හැක්රිෂ්ද? ඌව නම් ලොකුම එකෙන් පූක්ෂණය වෙලා තියෙන්නෙ
අන්න නඩුවක් යනවා ෆොටෝශොප් සිංහලෙන් කියලා පොතක් ඌ ඊබුක් කරලා විකුණලා මාට්ටු වෙලා![]()
උඹට මම කියන එක තේරුනේ නැහැ බන්
මම සරලව කියන්නෙ මේකයි, ඔන්න හොඳ හෙමීට කියෝපන් මචන්
අපිට් ඕනම ඩොමේන් එකක් අරන්, ඒක මුළට අකුරු දෙකක් දැම්මම
ඒකෙන් වෙන උන් හැක් වෙනවද? නැද්ද?
ඔච්චරයි අහන්නෙ මම.. ෆෝන් නම්බර් එක එවපන් මම කෝල් එකක් ගන්නම්
දැන් උඹ කියන්නෙ උඹ දාන ත්‍රේඩ් වලට රිෆ්ලයි කරන්න බැරිද මට?
පර්සනල් නම් මේකේ නොදා හිටපන්
උඹට මම කියන එක තේරුනේ නැහැ බන්
මම සරලව කියන්නෙ මේකයි, ඔන්න හොඳ හෙමීට කියෝපන් මචන්
අපිට් ඕනම ඩොමේන් එකක් අරන්, ඒක මුළට අකුරු දෙකක් දැම්මම
ඒකෙන් වෙන උන් හැක් වෙනවද? නැද්ද?
ඔච්චරයි අහන්නෙ මම.. ෆෝන් නම්බර් එක එවපන් මම කෝල් එකක් ගන්නම්
දැන් උඹ කියන්නෙ උඹ දාන ත්‍රේඩ් වලට රිෆ්ලයි කරන්න බැරිද මට?
පර්සනල් නම් මේකේ නොදා හිටපන්
දැන් ඉතින් උඹටයි මටයි යූසර් රයිට්ස් තිබ්බම කියමුNainta koheda ban aithi karayo.. uba hithuwada admin nai natawanwa kiyala...N meka therum ganin machan.. meka community ekak ... so user rights thiyenawa.. n ube ans eka 2 thamai
![]()

උඹට මම කියන එක තේරුනේ නැහැ බන්
මම සරලව කියන්නෙ මේකයි, ඔන්න හොඳ හෙමීට කියෝපන් මචන්
අපිට් ඕනම ඩොමේන් එකක් අරන්, ඒක මුළට අකුරු දෙකක් දැම්මම
ඒකෙන් වෙන උන් හැක් වෙනවද? නැද්ද?
හරි බන් ඌට ඕන ඒක වෙන්න ඇතිU domain ekata akuru add karapu eka nemei waradda!! U facebook.com kiyala anchor text eka dala wena url ekak dala tibba eka! N lokuma de lokuwata highlight wenna dala tibbe!! So uta uwamanawa tibbe e link eka click karawaganna... Anna ekai waradi kiyanne!


දැන් ඉතින් උඹටයි මටයි යූසර් රයිට්ස් තිබ්බම කියමු
ඒත් නම් යූසර් කෙනෙක් වැරැද්දක් කලාම දඬුවම් දෙන්නෙ ඇඩ්මීන් නෙමේද?![]()
දැන් ඉතින් උඹටයි මටයි යූසර් රයිට්ස් තිබ්බම කියමු
ඒත් නම් යූසර් කෙනෙක් වැරැද්දක් කලාම දඬුවම් දෙන්නෙ ඇඩ්මීන් නෙමේද?![]()
උඹ මේ ත්‍රේඩ් එක පුරාම නිකම් වල් පල් නෙ බන් කියන්නෙ
Please do share your mobile no with us, we are more than happy to help you throughout the Night
ඇඩ්මීන් උඹට මැසේජ් කරලා කිව්වද දඬුවම උඹට දෙන්න කියලාPodi Silva - පොඩි සිල්වා;21493274 said:Site එකේ Admin ගත්ත තීරණය තමයි මේ වෙන්නේ

ඇඩ්මීන් උඹට මැසේජ් කරලා කිව්වද දඬුවම උඹට දෙන්න කියලා![]()
වැඩ නොකරන ලින්ක් එකක් දැම්ම නිසා මේ කේස් එක සයිබර් ක්‍රයිම් එකෙන් බාර ගන්නෙත් නැහැPodi Silva - පොඩි සිල්වා;21493320 said:ආහ් ඒක තමා අපිත් අහන්නේ ඇයි එහෙනම් Thread එකක් ඕපන් කරලා Facebook කියලා Misleading Title එකක් දාලා Facebook කියලා වෙන Link එකක් (මේ දවස් වල තියෙන cyber crime එකක්) විදියට දැම්මේ
මේකෙ members ලට ආදරේට ද
වැරැද්දක් කලාම නෙ ඒ, වැරැද්දක් නොවුනම දෙන්නෙත් කලාම දෙන දඬුවම නෙමේ නෙ මචන්Waraddak kalama neethiyen daduwam karanwa... eeta amatharawa samajen kon wenawa...anna eka thamai dan wenne... babaaala wage ban ubalath .. kisima deyak theren nane ban..
N adminge kamathtath meka thamai..![]()

මම කියන්නෙ බන් අපි කාටවත් කුණුහර්ප කියලා වැඩක් නැහැ කියලාPodi Silva - පොඩි සිල්වා;21493334 said:මොකද්ද දැන් උබට වෙන්න ඕන අපි කරන්න කියන්නේ
Admin කියන දේට උබ එකග ද ??

සූම් ලයින් වන මම මාධවගේ ගල් කොල්ලෙක් බව එලකිරි ජනතාවට දිවුරා පකාස කර සිටිමි![]()


වැඩ නොකරන ලින්ක් එකක් දැම්ම නිසා මේ කේස් එක සයිබර් ක්‍රයිම් එකෙන් බාර ගන්නෙත් නැහැ
හොඳම වැඩේ උඹ ඇඩ්මීන්ට කියපන් ඇක්ෂන් එකක් ගන්න කියලා
ආදරේට නෙමේ කියලා මමත් දන්නවා, ඒත් ඒක දැම්මා කියලා අපිට කෙළ උනෙත් නැහැ නෙ?
මම කියන්නෙ බන් අපි කාටවත් කුණුහර්ප කියලා වැඩක් නැහැ කියලා
අපි මුගේ අම්මට බැන්නට කිසිම දෙයක් වෙන්නෙ නැහැ
අපි කරන්න ඕන මේවා ඇඩ්මීන්ට කියන එක
ඌ නෙ ඉතින් ඕවා දන්න එකා, එතකොට ඌ නිවැරදි තීරනේ ගන්නවා නෙ![]()
මචන් මම වැඩ කරන්නේ පොලිසියේ, පොස්ටර් ගහලා නෙමේ අපි පත්වීම් ගත්තෙPodi Silva - පොඩි සිල්වා;21493373 said:උබ මාර කතා නේ කියන්නේ
කවුරු හරි එකෙක් උබට ඇත්ත හෝ බොරු පිහියකින් උබට අනින්න ආවොත් ඌ ඇනලා ඒක ඇත්ත ද බොරුද කියලා බල බල ඉන්නව ද නැත්තම් ඌට කෙලලා අරිනව ද
Admin ට කියලා තියෙන්නේ Admin කියපු එක තමා මේ කරන්නේ
Ban කරවන එකට වඩා මේක හොදයි කිව්ව එක හරි වගේ දැන්නම් පේන විදියට
