facebook ඩවුන් වෙලාද මචන්........

බොරුවට උගේ අම්මලට බැන්නට මොකද්ද තියෙන ප්‍රයෝජනේ බන්?
යූසර්ස්ලා වැරදි කලොත් සයිට් ඇඩ්මීන් තමා තීරණ ගන්න ඕන
බූරු ගහන එකයි ළඟ ඉන්න එක දෙකක් මචන්

මොකද්ද දෙක ඌ බූරු ගහන්නේ නැත්තම් එතන ඉන්න ඕන නෑ
ඒ වගේ තමා මේකත්
Site එකේ Admin ගත්ත තීරණය තමයි මේ වෙන්නේ
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලොල් ගොන් ප්‍රශ්නයක් ඇහුවේ ඔය

    Code:
    www.xn--80ak6aa92e.com

    ඉදා උබේ අර code එක තියෙන තව ලින්ක් එකක් පැහැදිලි කිරීමත් එතනම තියෙනවා මොලේ තියෙනවා නම් තේරුම් ගනින්
    උබ technical knowledge එකක් තියෙන එකෙක් නෙවි නිකන් වාචාල පොරක් විතරයි නිකන් අපරාදේ තේරුම් කරන එක

    සොබනේ දාන්නේ උබ නේ පුතේ

    සැරටම රිදිලා වගේ personal thread bump කරන්නේ
    උඹට මම කියන එක තේරුනේ නැහැ බන්
    මම සරලව කියන්නෙ මේකයි, ඔන්න හොඳ හෙමීට කියෝපන් මචන්

    අපිට් ඕනම ඩොමේන් එකක් අරන්, ඒක මුළට අකුරු දෙකක් දැම්මම
    ඒකෙන් වෙන උන් හැක් වෙනවද? නැද්ද?

    ඔච්චරයි අහන්නෙ මම.. ෆෝන් නම්බර් එක එවපන් මම කෝල් එකක් ගන්නම් :)

    දැන් උඹ කියන්නෙ උඹ දාන ත්‍රේඩ් වලට රිෆ්ලයි කරන්න බැරිද මට?
    පර්සනල් නම් මේකේ නොදා හිටපන්
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    උඹ කියන්නෙ හැක්‍රිෂ්ද? ඌව නම් ලොකුම එකෙන් පූක්ෂණය වෙලා තියෙන්නෙ
    අන්න නඩුවක් යනවා ෆොටෝශොප් සිංහලෙන් කියලා පොතක් ඌ ඊබුක් කරලා විකුණලා මාට්ටු වෙලා :rofl:

    ඔයාට තේරෙන්නේ නැද්ද පුතී ඔයාටත් ඒ ටික දැනටම වෙලා කියලා..??

    BangingHead.gif~c200

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    උඹට මම කියන එක තේරුනේ නැහැ බන්
    මම සරලව කියන්නෙ මේකයි, ඔන්න හොඳ හෙමීට කියෝපන් මචන්

    අපිට් ඕනම ඩොමේන් එකක් අරන්, ඒක මුළට අකුරු දෙකක් දැම්මම
    ඒකෙන් වෙන උන් හැක් වෙනවද? නැද්ද?

    ඔච්චරයි අහන්නෙ මම.. ෆෝන් නම්බර් එක එවපන් මම කෝල් එකක් ගන්නම් :)

    දැන් උඹ කියන්නෙ උඹ දාන ත්‍රේඩ් වලට රිෆ්ලයි කරන්න බැරිද මට?
    පර්සනල් නම් මේකේ නොදා හිටපන්

    Please do share your mobile no with us, we are more than happy to help you throughout the Night
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    U domain ekata akuru add karapu eka nemei waradda!! U facebook.com kiyala anchor text eka dala wena url ekak dala tibba eka! N lokuma de lokuwata highlight wenna dala tibbe!! So uta uwamanawa tibbe e link eka click karawaganna... Anna ekai waradi kiyanne!
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Nainta koheda ban aithi karayo.. uba hithuwada admin nai natawanwa kiyala... 😂 N meka therum ganin machan.. meka community ekak ... so user rights thiyenawa.. n ube ans eka 2 thamai 🤥
    දැන් ඉතින් උඹටයි මටයි යූසර් රයිට්ස් තිබ්බම කියමු
    ඒත් නම් යූසර් කෙනෙක් වැරැද්දක් කලාම දඬුවම් දෙන්නෙ ඇඩ්මීන් නෙමේද? :eek:
     
    උඹට මම කියන එක තේරුනේ නැහැ බන්
    මම සරලව කියන්නෙ මේකයි, ඔන්න හොඳ හෙමීට කියෝපන් මචන්

    අපිට් ඕනම ඩොමේන් එකක් අරන්, ඒක මුළට අකුරු දෙකක් දැම්මම
    ඒකෙන් වෙන උන් හැක් වෙනවද? නැද්ද?

    ආහ් ඒක තමා අපිත් අහන්නේ ඇයි එහෙනම් Thread එකක් ඕපන් කරලා Facebook කියලා Misleading Title එකක් දාලා Facebook කියලා වෙන Link එකක් (මේ දවස් වල තියෙන cyber crime එකක්) විදියට දැම්මේ
    මේකෙ members ලට ආදරේට ද
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    U domain ekata akuru add karapu eka nemei waradda!! U facebook.com kiyala anchor text eka dala wena url ekak dala tibba eka! N lokuma de lokuwata highlight wenna dala tibbe!! So uta uwamanawa tibbe e link eka click karawaganna... Anna ekai waradi kiyanne!
    හරි බන් ඌට ඕන ඒක වෙන්න ඇති
    ඒත් මොන හරකද බන් ඕවා ක්ලික් කරන්නෙ? ක්ලික් කලත් ලින්ක් එක යන්නෙ ඩොමේන් එක ලෝඩ් වෙන්නෙ නැහැ කියන ස්ක්‍රීන් එකට නෙ :baffled:
    මම කිව්වෙ ඉතින් කවුරුවත් ඒ ලින්ක් එකෙන් හැක් නොවුන නිසා බොරුවට කලබල වෙන්න හේතුවක් නැහැ කියලා
    ඌ වැරදි කලා නම් ඇඩ්මීන් දඬුවම් කරයි නෙ :)
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දැන් ඉතින් උඹටයි මටයි යූසර් රයිට්ස් තිබ්බම කියමු
    ඒත් නම් යූසර් කෙනෙක් වැරැද්දක් කලාම දඬුවම් දෙන්නෙ ඇඩ්මීන් නෙමේද? :eek:

    Waraddak kalama neethiyen daduwam karanwa... eeta amatharawa samajen kon wenawa...anna eka thamai dan wenne... babaaala wage ban ubalath .. kisima deyak theren nane ban..

    N adminge kamathtath meka thamai.. 😇
     
    දැන් ඉතින් උඹටයි මටයි යූසර් රයිට්ස් තිබ්බම කියමු
    ඒත් නම් යූසර් කෙනෙක් වැරැද්දක් කලාම දඬුවම් දෙන්නෙ ඇඩ්මීන් නෙමේද? :eek:

    මොකද්ද දැන් උබට වෙන්න ඕන අපි කරන්න කියන්නේ
    Admin කියන දේට උබ එකග ද ??
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    Please do share your mobile no with us, we are more than happy to help you throughout the Night
    උඹ මේ ත්‍රේඩ් එක පුරාම නිකම් වල් පල් නෙ බන් කියන්නෙ
    මොළයක් තියෙන උන් එක්ක විතරයි ෆෝන් නම්බර් ශෙයා කරලා කතා කරන්නේ
    උබගෙන් ඇඩ්‍රස් එක ඉල්ලුවා, සද්ද නැහැ නෙ! අන්න ඒක එවපන් මම ඇවිත්ම කතා කරන්නම්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21493274 said:
    Site එකේ Admin ගත්ත තීරණය තමයි මේ වෙන්නේ
    ඇඩ්මීන් උඹට මැසේජ් කරලා කිව්වද දඬුවම උඹට දෙන්න කියලා:shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21493320 said:
    ආහ් ඒක තමා අපිත් අහන්නේ ඇයි එහෙනම් Thread එකක් ඕපන් කරලා Facebook කියලා Misleading Title එකක් දාලා Facebook කියලා වෙන Link එකක් (මේ දවස් වල තියෙන cyber crime එකක්) විදියට දැම්මේ
    මේකෙ members ලට ආදරේට ද
    වැඩ නොකරන ලින්ක් එකක් දැම්ම නිසා මේ කේස් එක සයිබර් ක්‍රයිම් එකෙන් බාර ගන්නෙත් නැහැ
    හොඳම වැඩේ උඹ ඇඩ්මීන්ට කියපන් ඇක්ෂන් එකක් ගන්න කියලා
    ආදරේට නෙමේ කියලා මමත් දන්නවා, ඒත් ඒක දැම්මා කියලා අපිට කෙළ උනෙත් නැහැ නෙ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Waraddak kalama neethiyen daduwam karanwa... eeta amatharawa samajen kon wenawa...anna eka thamai dan wenne... babaaala wage ban ubalath .. kisima deyak theren nane ban..

    N adminge kamathtath meka thamai.. 😇
    වැරැද්දක් කලාම නෙ ඒ, වැරැද්දක් නොවුනම දෙන්නෙත් කලාම දෙන දඬුවම නෙමේ නෙ මචන්
    මම නම් දන්න තරමින් හැක් කරන්න උත්සහ කරන එකට ලංකාවෙ දඬුවම් නැහැ

    ඒක නෙමේ උඹ ඔය පොඩි ස්මයිලීස් දාන්නෙ කොහෙන්ද බන්?
    මටත් කියපන් කෝ :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21493334 said:
    මොකද්ද දැන් උබට වෙන්න ඕන අපි කරන්න කියන්නේ
    Admin කියන දේට උබ එකග ද ??
    මම කියන්නෙ බන් අපි කාටවත් කුණුහර්ප කියලා වැඩක් නැහැ කියලා
    අපි මුගේ අම්මට බැන්නට කිසිම දෙයක් වෙන්නෙ නැහැ
    අපි කරන්න ඕන මේවා ඇඩ්මීන්ට කියන එක
    ඌ නෙ ඉතින් ඕවා දන්න එකා, එතකොට ඌ නිවැරදි තීරනේ ගන්නවා නෙ :)
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    සූම් ලයින් වන මම මාධවගේ ගල් කොල්ලෙක් බව එලකිරි ජනතාවට දිවුරා පකාස කර සිටිමි:eek:

    මොකක්??:rofl::oo:
    ෂුදූ ඔයා අද මාර ආතල් එකක් දුන්නේ..උදේ ඉඳන් වැඩ කරලා තිබ්බ ඉස්ට්‍රෙස් එක කොහේ ගියාද නෑ. ඔයා වගේ සත්තලං කෙනෙක් ලබන්න මාධව කොයි තරං පිං කොරලා ඇද්ද.. මට ජෙලස් සුදූ. දැන් නම් දොයි මතයි. හුජ්ජ කරලා දොයියන්න..ඔයාටයි මාධවටයි ටවුකන්ඩ උත්තික් කොල්ලා දෙයියංනේ සරණයි..
     
    වැඩ නොකරන ලින්ක් එකක් දැම්ම නිසා මේ කේස් එක සයිබර් ක්‍රයිම් එකෙන් බාර ගන්නෙත් නැහැ
    හොඳම වැඩේ උඹ ඇඩ්මීන්ට කියපන් ඇක්ෂන් එකක් ගන්න කියලා
    ආදරේට නෙමේ කියලා මමත් දන්නවා, ඒත් ඒක දැම්මා කියලා අපිට කෙළ උනෙත් නැහැ නෙ?

    උබ මාර කතා නේ කියන්නේ
    කවුරු හරි එකෙක් උබට ඇත්ත හෝ බොරු පිහියකින් උබට අනින්න ආවොත් ඌ ඇනලා ඒක ඇත්ත ද බොරුද කියලා බල බල ඉන්නව ද නැත්තම් ඌට කෙලලා අරිනව ද

    Admin ට කියලා තියෙන්නේ Admin කියපු එක තමා මේ කරන්නේ
    Ban කරවන එකට වඩා මේක හොදයි කිව්ව එක හරි වගේ දැන්නම් පේන විදියට
     
    මම කියන්නෙ බන් අපි කාටවත් කුණුහර්ප කියලා වැඩක් නැහැ කියලා
    අපි මුගේ අම්මට බැන්නට කිසිම දෙයක් වෙන්නෙ නැහැ
    අපි කරන්න ඕන මේවා ඇඩ්මීන්ට කියන එක
    ඌ නෙ ඉතින් ඕවා දන්න එකා, එතකොට ඌ නිවැරදි තීරනේ ගන්නවා නෙ :)

    Admin කියලා තියෙන්නේ මූ කරපු වැඩේ ගැන හැමෝම දැන ගන්න ඕන කියලා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21493373 said:
    උබ මාර කතා නේ කියන්නේ
    කවුරු හරි එකෙක් උබට ඇත්ත හෝ බොරු පිහියකින් උබට අනින්න ආවොත් ඌ ඇනලා ඒක ඇත්ත ද බොරුද කියලා බල බල ඉන්නව ද නැත්තම් ඌට කෙලලා අරිනව ද

    Admin ට කියලා තියෙන්නේ Admin කියපු එක තමා මේ කරන්නේ
    Ban කරවන එකට වඩා මේක හොදයි කිව්ව එක හරි වගේ දැන්නම් පේන විදියට
    මචන් මම වැඩ කරන්නේ පොලිසියේ, පොස්ටර් ගහලා නෙමේ අපි පත්වීම් ගත්තෙ
    පිහියෙන් අනින එකයි සයිබර් ක්‍රයිම් එකයි කියන්නෙ සම්පූර්න වෙනස් සීන් දෙකක්
    කට්ටිය ඔය අනේ මෙන්න මූ මගේ සර්වර් එක හැක් කරන්න හැදුවා කියලා, අයිපී ලක්ෂ ගනන් උස්සන් එනවා
    ඒවා සයිබර් ක්‍රයිම් එකෙන් ගනන් ගන්නෙවත් නැහැ
    හැබැයි හැක් කලොත් නම් කරපු එකාව අල්ලලා දඬුවම් කරනවා :)