වැඩ නොකරන ලින්ක් එකක් දැම්ම නිසා මේ කේස් එක සයිබර් ක්රයිම් එකෙන් බාර ගන්නෙත් නැහැ
හොඳම වැඩේ උඹ ඇඩ්මීන්ට කියපන් ඇක්ෂන් එකක් ගන්න කියලා
ආදරේට නෙමේ කියලා මමත් දන්නවා, ඒත් ඒක දැම්මා කියලා අපිට කෙළ උනෙත් නැහැ නෙ?
වැරැද්දක් කලාම නෙ ඒ, වැරැද්දක් නොවුනම දෙන්නෙත් කලාම දෙන දඬුවම නෙමේ නෙ මචන්
මම නම් දන්න තරමින් හැක් කරන්න උත්සහ කරන එකට ලංකාවෙ දඬුවම් නැහැ
ඒක නෙමේ උඹ ඔය පොඩි ස්මයිලීස් දාන්නෙ කොහෙන්ද බන්?
මටත් කියපන් කෝ
මොකක්??

පුතී ඔයා ඔය හැරෙන්නේ පොල් පැලේට නේද?ඔයාට ඕන මේ මාධව කියන අකවුන්ට් එක බෑන් කරවන්න. එතකොට අන්න කියනවා මාධව ඉවරයි. ඊලඟට උඹට පුලුවනි ආපහු ජෙන්ටල්මන් වගේ මේ අකවුන්ට් එකෙන් මාධව පාට් 2 කරන්න. අනේ පකෝ.




