facebook ඩවුන් වෙලාද මචන්........

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
වැඩ නොකරන ලින්ක් එකක් දැම්ම නිසා මේ කේස් එක සයිබර් ක්‍රයිම් එකෙන් බාර ගන්නෙත් නැහැ
හොඳම වැඩේ උඹ ඇඩ්මීන්ට කියපන් ඇක්ෂන් එකක් ගන්න කියලා
ආදරේට නෙමේ කියලා මමත් දන්නවා, ඒත් ඒක දැම්මා කියලා අපිට කෙළ උනෙත් නැහැ නෙ?

වැරැද්දක් කලාම නෙ ඒ, වැරැද්දක් නොවුනම දෙන්නෙත් කලාම දෙන දඬුවම නෙමේ නෙ මචන්
මම නම් දන්න තරමින් හැක් කරන්න උත්සහ කරන එකට ලංකාවෙ දඬුවම් නැහැ

ඒක නෙමේ උඹ ඔය පොඩි ස්මයිලීස් දාන්නෙ කොහෙන්ද බන්?
මටත් කියපන් කෝ :P

මොකක්??:rofl::oo: පුතී ඔයා ඔය හැරෙන්නේ පොල් පැලේට නේද?

ඔයාට ඕන මේ මාධව කියන අකවුන්ට් එක බෑන් කරවන්න. එතකොට අන්න කියනවා මාධව ඉවරයි. ඊලඟට උඹට පුලුවනි ආපහු ජෙන්ටල්මන් වගේ මේ අකවුන්ට් එකෙන් මාධව පාට් 2 කරන්න. අනේ පකෝ.
 
ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21493399 said:
    Admin කියලා තියෙන්නේ මූ කරපු වැඩේ ගැන හැමෝම දැන ගන්න ඕන කියලා
    සිරාවට? හැමෝම දැන ගන්න එක කොහොමද මචන් උඹයි මමයි මේ කීප දෙනයි කරන්නෙ? :eek:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21493274 said:
    මොකද්ද දෙක ඌ බූරු ගහන්නේ නැත්තම් එතන ඉන්න ඕන නෑ
    ඒ වගේ තමා මේකත්
    Site එකේ Admin ගත්ත තීරණය තමයි මේ වෙන්නේ

    Podi Silva - පොඩි සිල්වා;21493351 said:
    ඇයි මේක විතරක් Quote කරලා අනිත් ඒවත් qoute කරලා උත්තර දෙන්න

    බූරු ගහන තැන් 41ක් ඇල්ලුවා මේ සතියේ, බලන් හිටපු උන්ට යන්න දුන්නා
    ගහපු උන් රිමාන්ඩ් කලා
    බලන් හිටියට අවුලක් නැහැ බන් :)
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මචන් මම වැඩ කරන්නේ පොලිසියේ, පොස්ටර් ගහලා නෙමේ අපි පත්වීම් ගත්තෙ
    පිහියෙන් අනින එකයි සයිබර් ක්‍රයිම් එකයි කියන්නෙ සම්පූර්න වෙනස් සීන් දෙකක්
    කට්ටිය ඔය අනේ මෙන්න මූ මගේ සර්වර් එක හැක් කරන්න හැදුවා කියලා, අයිපී ලක්ෂ ගනන් උස්සන් එනවා
    ඒවා සයිබර් ක්‍රයිම් එකෙන් ගනන් ගන්නෙවත් නැහැ
    හැබැයි හැක් කලොත් නම් කරපු එකාව අල්ලලා දඬුවම් කරනවා :)

    බූරු ගහන තැන් 41ක් ඇල්ලුවා මේ සතියේ, බලන් හිටපු උන්ට යන්න දුන්නා
    ගහපු උන් රිමාන්ඩ් කලා
    බලන් හිටියට අවුලක් නැහැ බන් :)

    දැන් අපි පොලිස් කිව්වම බය වෙන්න ඕනිද පුතී?? පොලිස් තියා වාර්නිස් උනත් ඔයා නිකම් මෙතන රඟන්න හදන්න එපා. අපිට වැඩක් නෑ පුතී අදාල කාරණාව කතා කරමු සුදූ,,
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    වැරැද්දක් කලාම නෙ ඒ, වැරැද්දක් නොවුනම දෙන්නෙත් කලාම දෙන දඬුවම නෙමේ නෙ මචන්
    මම නම් දන්න තරමින් හැක් කරන්න උත්සහ කරන එකට ලංකාවෙ දඬුවම් නැහැ

    ඒක නෙමේ උඹ ඔය පොඩි ස්මයිලීස් දාන්නෙ කොහෙන්ද බන්?
    මටත් කියපන් කෝ :P

    Okata thamai man kalin uben nayage prashne ahuwe 😜 Naya hurathal karan nane uba dashta karanakal... gagata ini kapanawa wage wadak thamai meka 🙄

    😋😋😋
     
    මචන් මම වැඩ කරන්නේ පොලිසියේ, පොස්ටර් ගහලා නෙමේ අපි පත්වීම් ගත්තෙ
    පිහියෙන් අනින එකයි සයිබර් ක්‍රයිම් එකයි කියන්නෙ සම්පූර්න වෙනස් සීන් දෙකක්
    කට්ටිය ඔය අනේ මෙන්න මූ මගේ සර්වර් එක හැක් කරන්න හැදුවා කියලා, අයිපී ලක්ෂ ගනන් උස්සන් එනවා
    ඒවා සයිබර් ක්‍රයිම් එකෙන් ගනන් ගන්නෙවත් නැහැ
    හැබැයි හැක් කලොත් නම් කරපු එකාව අල්ලලා දඬුවම් කරනවා :)

    දැන් උබ කියන්නේ මූ Hack කරනකන් ඉදලා ඊට පස්සේ Entry එකක් දාල හිරේ දාන්න කියල ද
    ඊට වඩා හොද නැද්ද මූ මේ වගේ එකෙක් මුගෙන් බේරෙන්න කියලා දැනුවත් කරන එක
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21493432 said:
    දැන් උබ කියන්නේ මූ Hack කරනකන් ඉදලා ඊට පස්සේ Entry එකක් දාල හිරේ දාන්න කියල ද
    ඊට වඩා හොද නැද්ද මූ මේ වගේ එකෙක් මුගෙන් බේරෙන්න කියලා දැනුවත් කරන එක
    මම කිව්වෙ රටේ නීතිය අනුව කෙරෙන හැටි :)
    ඉතින් බන් දැනුවත් කරපන් කෝ
    කවුද එපා කිව්වෙ? :P
     
    සිරාවට? හැමෝම දැන ගන්න එක කොහොමද මචන් උඹයි මමයි මේ කීප දෙනයි කරන්නෙ? :eek:

    හරි දැන් උබ දන්නවා නේ මූ phishing කරන්න ආවෙ හරි ගියේ නෑ කියලා
    දැන් උබ අනිත් දන්න උන්ටත් මේ ගැන කියපන්

    ඒ වගේ කට්ටිය ටික ටික මේ ගැන දැන ගනී
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් අපි පොලිස් කිව්වම බය වෙන්න ඕනිද පුතී?? පොලිස් තියා වාර්නිස් උනත් ඔයා නිකම් මෙතන රඟන්න හදන්න එපා. අපිට වැඩක් නෑ පුතී අදාල කාරණාව කතා කරමු සුදූ,,
    මචන් උඹ ඇටෙන්ෂන් එක ගන්න සාහෙන්න මහන්සි වෙනවා නෙ?
    ආසයි නේ මම උබට රිෆ්ලයි කරද්දි? රිෆ්ලයි පරක්කු උනාම වැලට මැසේජ් ගහනවා නෙ :lol:
     
    මම කිව්වෙ රටේ නීතිය අනුව කෙරෙන හැටි :)
    ඉතින් බන් දැනුවත් කරපන් කෝ
    කවුද එපා කිව්වෙ? :P

    ඇයි එහෙනම් උබ මූ මුකුත් කරේ නෑ
    අපි කියනවා වැරදි කිය කිය දගලන්නේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21493445 said:
    හරි දැන් උබ දන්නවා නේ මූ phishing කරන්න ආවෙ හරි ගියේ නෑ කියලා
    දැන් උබ අනිත් දන්න උන්ටත් මේ ගැන කියපන්

    ඒ වගේ කට්ටිය ටික ටික මේ ගැන දැන ගනී
    මම හිතුවේ ඇඩ්මීන් මේ ගැන ත්‍රේඩ් එකක් දාලා
    යූසර්ස්ලට අනතුරු අඟවලා එහෙම මොනා හරි කෙරෙයි කියලා
    දැන් මූ දැම්මෙ වැඩ නැති ලින්ක් එකක් උනාට ඊළඟ එකා වැඩ කරන එකක් දාන්න පුළුවන් නෙ :baffled:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මම කිව්වෙ රටේ නීතිය අනුව කෙරෙන හැටි :)
    ඉතින් බන් දැනුවත් කරපන් කෝ
    කවුද එපා කිව්වෙ? :P

    Eka thamai me karanne 😜 Ubata eka therune nadda mechchara wela ? 😂😂
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    බූරු ගහන තැන් 41ක් ඇල්ලුවා මේ සතියේ, බලන් හිටපු උන්ට යන්න දුන්නා
    ගහපු උන් රිමාන්ඩ් කලා
    බලන් හිටියට අවුලක් නැහැ බන් :)

    Podi Silva - පොඩි සිල්වා;21493432 said:
    දැන් උබ කියන්නේ මූ Hack කරනකන් ඉදලා ඊට පස්සේ Entry එකක් දාල හිරේ දාන්න කියල ද
    ඊට වඩා හොද නැද්ද මූ මේ වගේ එකෙක් මුගෙන් බේරෙන්න කියලා දැනුවත් කරන එක

    මෙතන සීන් එක දැන් වෙන එකක් බං වැරැද්ද කරපු එකා සද්ද නෑ eකොහේවත් එකෙක් කෑගහනවා.. මාධවයා තව ෆේක් එකකින් එයි ඕවා නවත්තන්න මුංව පූර්ව ලමා වියේ ඉදලම සංවර්ධනය කරන්න ඕනේ බං. :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21493457 said:
    ඇයි එහෙනම් උබ මූ මුකුත් කරේ නෑ
    අපි කියනවා වැරදි කිය කිය දගලන්නේ
    මම කියන්නෙ මුගේ අම්මලට බණින්න එපා කියලා බන්
    අහක ඉන්න අසරණ අම්මලාට බණින්න එපා බන් ලමයින් ගෙ වැරදි නිසා
    මම කැමති නැහැ කවුරුවත්ම කාගෙවත් අම්මලාට බණිනවට
     
    දැන් මූ දැම්මෙ වැඩ නැති ලින්ක් එකක් උනාට ඊළඟ එකා වැඩ කරන එකක් දාන්න පුළුවන් නෙ :baffled:

    ඔහොම කරයි කියලා කලින්ම thread එකක් දාල තිවුනා
    ඒක බලගෙන තමා මූ එහෙම කරන්න ගිහිල්ලා නාගත්තේ
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මචන් උඹ ඇටෙන්ෂන් එක ගන්න සාහෙන්න මහන්සි වෙනවා නෙ?
    ආසයි නේ මම උබට රිෆ්ලයි කරද්දි? රිෆ්ලයි පරක්කු උනාම වැලට මැසේජ් ගහනවා නෙ :lol:

    අනේ සුදූ අපි මේ මාධව කරපු වැරැද්ද හදන්න හදනවා ඔයා එක එක කෝලං කරනවා ඒ අස්සේ..වැලට මැසේජ් ගහලා වැඩක් නෑ සුදූ ඔයාලා වගේ ජාතියේ පිනට පහල වෙච්චි අය ඉන්න එක රටටම ආඩම්බරයක්..ඔයාලා නිකම් වැලටම ගහපුවා තමා:rofl::P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi Silva - පොඩි සිල්වා;21493480 said:
    ඔහොම කරයි කියලා කලින්ම thread එකක් දාල තිවුනා
    ඒක බලගෙන තමා මූ එහෙම කරන්න ගිහිල්ලා නාගත්තේ
    දැන් ඔය කියන ත්‍රේඩ් එක උඹ දැක්කද? මම නම් ඒක දැක්කෙත් මේකෙන්
    ඇඩ්මීන්ට කියපන් කෝ ඒක pin කරන්න කියලා, එහෙම කලා නම් තව සෑහෙන්න පිරිසක් ඕක දකිනවා නෙ