බූරු ගහන තැන් 41ක් ඇල්ලුවා මේ සතියේ, බලන් හිටපු උන්ට යන්න දුන්නා
ගහපු උන් රිමාන්ඩ් කලා
බලන් හිටියට අවුලක් නැහැ බන්![]()
එහෙනම් බලන් හිටපු උන් බූරු ගහනවා ඇති
ආයෙ ගිහිල්ලා උන් ටිකත් අල්ලන් වරෙන්
බූරු ගහන තැන් 41ක් ඇල්ලුවා මේ සතියේ, බලන් හිටපු උන්ට යන්න දුන්නා
ගහපු උන් රිමාන්ඩ් කලා
බලන් හිටියට අවුලක් නැහැ බන්![]()
පොලිස් තියා වාර්නිස් උනත් ඔයා නිකම් මෙතන රඟන්න හදන්න එපා. අපිට වැඩක් නෑ පුතී අදාල කාරණාව කතා කරමු සුදූ,,


EXECUTOR Thamai ban kiyala dunneUta poddak pm ekak dala ahapan
![]()


දැන් ඔය කියන ත්රේඩ් එක උඹ දැක්කද? මම නම් ඒක දැක්කෙත් මේකෙන්
ඇඩ්මීන්ට කියපන් කෝ ඒක pin කරන්න කියලා, එහෙම කලා නම් තව සෑහෙන්න පිරිසක් ඕක දකිනවා නෙ
ඇටෙන්ෂන් එක ගන්න දඟලන එකෙක්ව Ignore List එකට දැම්මා
දැන් ඉතින් තනියම කියවන්න පුලුවන්![]()
උඹට මම කියන එක තේරුනේ නැහැ බන්
මම සරලව කියන්නෙ මේකයි, ඔන්න හොඳ හෙමීට කියෝපන් මචන්
අපිට් ඕනම ඩොමේන් එකක් අරන්, ඒක මුළට අකුරු දෙකක් දැම්මම
ඒකෙන් වෙන උන් හැක් වෙනවද? නැද්ද?
ඔච්චරයි අහන්නෙ මම.. ෆෝන් නම්බර් එක එවපන් මම කෝල් එකක් ගන්නම්
දැන් උඹ කියන්නෙ උඹ දාන ත්රේඩ් වලට රිෆ්ලයි කරන්න බැරිද මට?
පර්සනල් නම් මේකේ නොදා හිටපන්
මනුස්සයෝ මොන මගුල ඌ (නැත්නම් උබෙම fake ID) domain එකක ඉස්සරහට දැම්මට hack වෙන්නේ නෑ තමා වැඩේ තියෙන්නේ ඌ මොන intention එකෙන් දැම්මද කියන එක නිකන් බබා talk නොදී ඉදපන්,
අනික තොට ඔච්චර මගේ personal දේවල් අදින්න ඕන නම් වරෙන් මම wtc ඉන්නේ එකේ සතියේ දවස් වල ඇවිල්ල කැස්සිල්ල සමථයකට පත් කරගන්න පුළුවන් නේ.
මාස ගානක් පරණ thread හොයන ගිහින් bump කරලා ගොන් ආතල් ගන්නේ තමුන් නිකන් නගරසබාවේ කුණු අදින මනුස්සයෙක් වගේ නේ.
ඇයි උබ admin ද මම thread දන්න ඕන උබෙන් අහලද දැන්


සැරටම රිදිලා වගේ personal thread bump කරන්නේ


මෙන්න සීනියර් කම පොරවාගෙන elakiri කමියුනිටි එකේ එවුන්ට ජරා වැඩ කරලා ෂේප් එකේ මාරු වෙන කාලකණ්ණියෙක්
madhawavish
http://elakiri.com/forum/member.php?u=514270
මූ අද උදේ අපේ මෙම්බර් කෙනෙක් දාලා තිබ්බ thread ekak ( Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්. )
බලලා ත්රෙඩ් එකක් දානවා ෆේස්බුක් වැඩ නැද්ද කියලා මෙන්න මේ සයිට් එකට රී ඩිරෙක්ට් වෙන්න..
Code:xn--facebok-epf.com
හොඳ වෙලාවට අපේ එකෙක් ඒක දැකලා වෝනිං එකක් දුන්නේ.. වැඩේ නෝන්ඩි වීගෙන එනකොට කියලා දාලා ෂේප් වෙලා මාරු වෙන්න හැදුවේ.. සීනියර් හරි ජූනියර් හරි මේ වගේ එවුන්ට එලකිරියේ ඉන්න දෙන්න නරකයි.. මොකෝ කියන්නේ කට්ටිය සෙට් වෙලා මූව රිපෝට් කරමුද?![]()



