facebook ඩවුන් වෙලාද මචන්........

බූරු ගහන තැන් 41ක් ඇල්ලුවා මේ සතියේ, බලන් හිටපු උන්ට යන්න දුන්නා
ගහපු උන් රිමාන්ඩ් කලා
බලන් හිටියට අවුලක් නැහැ බන් :)

එහෙනම් බලන් හිටපු උන් බූරු ගහනවා ඇති
ආයෙ ගිහිල්ලා උන් ටිකත් අල්ලන් වරෙන්
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇටෙන්ෂන් එක ගන්න දඟලන එකෙක්ව Ignore List එකට දැම්මා
    දැන් ඉතින් තනියම කියවන්න පුලුවන් :rofl:
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    EXECUTOR Thamai ban kiyala dunne 😜 Uta poddak pm ekak dala ahapan 💪


    • ඔව් ඔව් මම තමා කියලා දුන්නේ.. ඔන්ලයින් නරි නාවපු අපිට ඉස්මයිලි කජ්ජක්ද:nerd::rofl:
     
    දැන් ඔය කියන ත්‍රේඩ් එක උඹ දැක්කද? මම නම් ඒක දැක්කෙත් මේකෙන්
    ඇඩ්මීන්ට කියපන් කෝ ඒක pin කරන්න කියලා, එහෙම කලා නම් තව සෑහෙන්න පිරිසක් ඕක දකිනවා නෙ

    ආහ් එහෙනම් මේක Bump වෙන එක හොදයි
    උබ වගේ තව අය මේකට ඇවිත් Thread දෙකම බලාවිනේ
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    ඇටෙන්ෂන් එක ගන්න දඟලන එකෙක්ව Ignore List එකට දැම්මා
    දැන් ඉතින් තනියම කියවන්න පුලුවන් :rofl:

    පොරට එපාම වෙලා..මාධව විස් බේරන්න ලේසි ගේමක්ද ගැහුවේ? අන්තිමේ පොලිස් කෝලමක් දාලා බැරිම තැන ඉග්නෝර් ලිස්ට් එකටත් දාලා.. එස් කියුස් මී මේ කාවද ඔය ලිස්ට් එකට දැම්මේ හැබෑට?
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උඹට මම කියන එක තේරුනේ නැහැ බන්
    මම සරලව කියන්නෙ මේකයි, ඔන්න හොඳ හෙමීට කියෝපන් මචන්

    අපිට් ඕනම ඩොමේන් එකක් අරන්, ඒක මුළට අකුරු දෙකක් දැම්මම
    ඒකෙන් වෙන උන් හැක් වෙනවද? නැද්ද?

    ඔච්චරයි අහන්නෙ මම.. ෆෝන් නම්බර් එක එවපන් මම කෝල් එකක් ගන්නම් :)

    දැන් උඹ කියන්නෙ උඹ දාන ත්‍රේඩ් වලට රිෆ්ලයි කරන්න බැරිද මට?
    පර්සනල් නම් මේකේ නොදා හිටපන්


    මනුස්සයෝ මොන මගුල ඌ (නැත්නම් උබෙම fake ID) domain එකක ඉස්සරහට දැම්මට hack වෙන්නේ නෑ තමා වැඩේ තියෙන්නේ ඌ මොන intention එකෙන් දැම්මද කියන එක නිකන් බබා talk නොදී ඉදපන්,

    අනික තොට ඔච්චර මගේ personal දේවල් අදින්න ඕන නම් වරෙන් මම wtc ඉන්නේ එකේ සතියේ දවස් වල ඇවිල්ල කැස්සිල්ල සමථයකට පත් කරගන්න පුළුවන් නේ.

    මාස ගානක් පරණ thread හොයන ගිහින් bump කරලා ගොන් ආතල් ගන්නේ තමුන් නිකන් නගරසබාවේ කුණු අදින මනුස්සයෙක් වගේ නේ.
    ඇයි උබ admin ද මම thread දන්න ඕන උබෙන් අහලද දැන්
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මනුස්සයෝ මොන මගුල ඌ (නැත්නම් උබෙම fake ID) domain එකක ඉස්සරහට දැම්මට hack වෙන්නේ නෑ තමා වැඩේ තියෙන්නේ ඌ මොන intention එකෙන් දැම්මද කියන එක නිකන් බබා talk නොදී ඉදපන්,

    අනික තොට ඔච්චර මගේ personal දේවල් අදින්න ඕන නම් වරෙන් මම wtc ඉන්නේ එකේ සතියේ දවස් වල ඇවිල්ල කැස්සිල්ල සමථයකට පත් කරගන්න පුළුවන් නේ.

    මාස ගානක් පරණ thread හොයන ගිහින් bump කරලා ගොන් ආතල් ගන්නේ තමුන් නිකන් නගරසබාවේ කුණු අදින මනුස්සයෙක් වගේ නේ.
    ඇයි උබ admin ද මම thread දන්න ඕන උබෙන් අහලද දැන්

    මම පෝස්ට් 30කට වඩා දැම්මා උඹට ඔන්න ඔය පොඩි දේ කියලා දෙන්න
    උඹට ඉස්කෝලේ උගන්නපු ගුරුවරු එහෙම එල්ලිලා මැරෙන්න ඇති නෙ?


    බබා උඹනේ, නිකම් නාහෙන් අඬන්න එපා හැක් වෙන එක වෙන්න බැරි නම්
    උඹ නගර සභාවක් නිසා තමා තේරුම් ගත්ත උන් මාරු වෙලා තියෙන්නෙ
    දැන් පැත්තකට වෙලා කස කස ඉඳපන් අනාථයෙක් වගේ :rofl::rofl:

    සැරටම රිදිලා වගේ personal thread bump කරන්නේ

    උඹ ඇඩ්මීන්ද මට එපා කියන්න?
    මම උබෙන් අහලද ත්‍රේඩ් වලට රිෆ්ලයි කරන්න ඕන? :rofl::rofl:
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මෙන්න සීනියර් කම පොරවාගෙන elakiri කමියුනිටි එකේ එවුන්ට ජරා වැඩ කරලා ෂේප් එකේ මාරු වෙන කාලකණ්ණියෙක්

    madhawavish

    http://elakiri.com/forum/member.php?u=514270

    මූ අද උදේ අපේ මෙම්බර් කෙනෙක් දාලා තිබ්බ thread ekak (
    Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්. )

    බලලා ත්‍රෙඩ් එකක් දානවා ෆේස්බුක් වැඩ නැද්ද කියලා මෙන්න මේ සයිට් එකට රී ඩිරෙක්ට් වෙන්න..

    Code:
    xn--facebok-epf.com

    හොඳ වෙලාවට අපේ එකෙක් ඒක දැකලා වෝනිං එකක් දුන්නේ.. වැඩේ නෝන්ඩි වීගෙන එනකොට කියලා දාලා ෂේප් වෙලා මාරු වෙන්න හැදුවේ.. සීනියර් හරි ජූනියර් හරි මේ වගේ එවුන්ට එලකිරියේ ඉන්න දෙන්න නරකයි.. මොකෝ කියන්නේ කට්ටිය සෙට් වෙලා මූව රිපෝට් කරමුද?:frown:


    :angry::angry::angry::angry: