Facebook තවත් ජිවිතයක් බිලිගනී
ගොඩක් අය දැන මේ සිදුවීම ගැන දන්නවනෙ..සමහරු ඇයට නොසෑහෙන්න දොස් නගනවා.සමහරු දුක ප්‍රකාශ කරනව..සමහරු බණ කියනවා..
මම ඇයට දොස් නගන්නෙ නැ.මොකද අසීමිතව ආදරෙ කරල ඒ අහිමි වීම දරාගැනීමට නොහැකි උනාම අති වන කම්පනයට ඇය සාමන්‍ය මිනිස් සිතක් හැටියට දුක නැති කරගන්න උත්සහ කලා.ඉවසල ඉවසල බැරිම තැන ඉවසිය යුතුම තැනයි කිව්වට සාමාන්‍ය මිනිහෙක්ට දරා ගන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ.ඇයට ඉවස දරා ගැනීමට නොහැකි වෙන්න අති..
කොල්ලෙක් නිසා ජීවිතෙ නැති කර ගන්න තරම් මෝඩ කෙල්ලෙක් නොකියා යන්න ඇයගෙ fb ගිනුමට..ගිහින් බලන්න.ඇය සිටි තත්වය..ඉන් පසුව නිගමනය කරන්න.
කෙසෙ උවත්..
සොයුරිය ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!!

පව් බන් අසරණ ජිවිතයක්