Facebook ප්‍රශ්නයක්

Incubus

Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    මම Facebook messenger app එකෙන් පුද්ගලයෙක්ට මැසේජ් එකක් දැම්මා. ඒක sent කියලා විතරයි තියෙන්නේ delivered වෙලා නැහැ. හැබැයි මේ පුද්ගලය active බව පේනවා. දැං block කරහමත් මෙහෙම වෙනවනේ. හැබැයි මේ මම ඒ පුද්ගලයට දාපු පළවෙනි message එක. Messenger app එකෙන් ගියාම ඒ පුද්ගලයගේ stories පවා පේනවා. ඒ නිසා මාව block කරලා කියන්න බැහැ. මෙහෙම වෙන්න පුළුවන්ද?

    Ko udaw.
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    පළවෙනි මැසේජ් එක බං. අනික ස්ටරිස් පේනවා
    a kiwe u dan aluthen daana stoires ehemath penawada 1st msg eken giyama?

    normally kalin kiwa ewa nam wenawa pora prof eka deactivate karala mssngr witarak use karanwa nam. and a gaman fb ekath react karala weda karala aye deact karawa nam. math ohoma krnwa oka wenwa. samahra ewunta mssngr eke msg ewanth bari wenwa. but eka nikanma hari yanawa
     
    • Like
    Reactions: Incubus

    ඔව් මචං අලුතෙන් දාන ඒව පේනවා. හැබැයි මැසේජ් එක ගිහිං නැහැ. මං ආයේ දැම්මෙත් නැහැ
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    ඔව් මචං අලුතෙන් දාන ඒව පේනවා. හැබැයි මැසේජ් එක ගිහිං නැහැ. මං ආයේ දැම්මෙත් නැහැ
    ah ehenam msg eka ignore list eke dala athi. or ube eyage friend kenek neme nam itin tama msg reqst wala. ethkotath sent witarai penane smahra welawata
     
    • Like
    Reactions: Incubus

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    ah ehenam msg eka ignore list eke dala athi. or ube eyage friend kenek neme nam itin tama msg reqst wala. ethkotath sent witarai penane smahra welawata
    ආ ඔව් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවේ.එතකොට යන්නේ නැත්ද?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    ආ ඔව් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවේ.එතකොට යන්නේ නැත්ද?
    na. rqst walata yanne. eka balenne na bn. amuthuwen gihin baluwe nathnam. math lagadi baladdi awurdu ganan kalin ewala tiyenwa ewa dakka. daneth na reply karalath na. a wage wenwa. normal
     
    • Like
    Reactions: Incubus