You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
meka oyageda? LOL

ඉතින් බන් හොදයිනේ, කෙල්ලොන්ගේ පොස්ට් වලට එහෙම ගොඩක් එවුන් දාන්නේ, ඒකිගේ අවධානය තමන්ට ලබාගන්නයි ,ලබාගෙන ජිගි ජිගි දාන්නයි, නමුත් කොල්ලෙක්ගේ පොස්ට් එකට එකෙක් කිව්වොත් සිරා කියලා, ඌ කියන එක සිරාවටම ඇත්ත තමයි, ඒ reply එක ඌ දාන්නෙත් උබේ පෝස්ට් එක අගය කරන්නයි. 
meka oyageda? LOL

sirisenage posts wage

ෆේස්බුක් විතරක් නෙමෙයි බන්, මේකෙත් එහෙම්ම්මම තමයි.වැදගත් ත්රෙඩ් එකක් දැම්මම , views අඩුයි , පොස්ට් අඩුයි, එත් මොකක් හරි ජංගියක් ගෑවුණු , වල් ත්රෙඩ් එකක් දැම්මම , viewsඋත් වැඩියි පොස්ට් ගානත් වැඩියි .
මේක ඔයගේද

