Facebook පොස්ට්ස් .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    10649637_858397237557140_3001937464399526365_n.jpg




    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඉස්සුවේ මෙතනින් .
    https://www.facebook.com/siyalladathcom
    858397237557140
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් බන් හොදයිනේ, කෙල්ලොන්ගේ පොස්ට් වලට එහෙම ගොඩක් එවුන් දාන්නේ, ඒකිගේ අවධානය තමන්ට ලබාගන්නයි ,ලබාගෙන ජිගි ජිගි දාන්නයි, නමුත් කොල්ලෙක්ගේ පොස්ට් එකට එකෙක් කිව්වොත් සිරා කියලා, ඌ කියන එක සිරාවටම ඇත්ත තමයි, ඒ reply එක ඌ දාන්නෙත් උබේ පෝස්ට් එක අගය කරන්නයි. :yes:
     
    • Like
    Reactions: December

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    ෆේස්බුක් විතරක් නෙමෙයි බන්, මේකෙත් එහෙම්ම්මම තමයි.වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම , views අඩුයි , පොස්ට් අඩුයි, එත් මොකක් හරි ජංගියක් ගෑවුණු , වල් ත්‍රෙඩ් එකක් දැම්මම , viewsඋත් වැඩියි පොස්ට් ගානත් වැඩියි .:(