facebook මේනියාවෙන් ඉන්න අය එන්න බලන්න

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    facebook මේනියාවෙන් ඉන්න අය එන්න බලන්න

    හායි කට්ටිය ඔන්න කාලෙකට පස්සේ thread එකක් වගේ එකක් දැම්ම මම හිතන්නේ :rolleyes::P
    එක නිසා reply එකක් නොදා යන්න එපා මෙයාලා :D
    ඔන්න ඉතින් එළකිරි එකේ හතර වටේ ඉන්නවා නේ
    facebook(මම මුණුපොත කියන්නම්) :yes:
    මේනියාවෙන් ඉන්න කට්ටිය ගොඩක් ඉතින් අපිට මුණු පොත ගැන දැනගන්නත් එක්ක
    කියන්න බලන්න ඔයාට මුනුපොතේ යාළුවො කියක් විතර ඉන්නවද කියලා :D:D
    බලමුකෝ කාටද වැඩියෙන්ම යාලුවෝ ඉන්නේ කියලා :love::love::D
    හැබැයි ඉතින් මට තව ප්‍රශ්නයක් තියනවා මට නම් මුනුපොත ඇලජික් මෙයාලා :P:P:no:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ කට්ටිය හරි ගැනම දන්නා හොදේ අපෝ මෙච්චරද අප්පා ඉන්නේ කට්ටියට මම හිතුවා 3,999 වත් ඉදී කියලා