facebook මේනියාවෙන් ඉන්න අය එන්න බලන්න
හායි කට්ටිය ඔන්න කාලෙකට පස්සේ thread එකක් වගේ එකක් දැම්ම මම හිතන්නේ 

එක නිසා reply එකක් නොදා යන්න එපා මෙයාලා
ඔන්න ඉතින් එළකිරි එකේ හතර වටේ ඉන්නවා නේ
facebook(මම මුණුපොත කියන්නම්)
මේනියාවෙන් ඉන්න කට්ටිය ගොඩක් ඉතින් අපිට මුණු පොත ගැන දැනගන්නත් එක්ක
කියන්න බලන්න ඔයාලට මුනුපොතේ යාළුවො කියක් විතර ඉන්නවද කියලා

බලමුකෝ කාටද වැඩියෙන්ම යාලුවෝ ඉන්නේ කියලා

හැබැයි ඉතින් මට තව ප්රශ්නයක් තියනවා මට නම් මුනුපොත ඇලජික් මෙයාලා