facebook වලටත් සල්ලි දෙන්න වෙයි ද?
දැනට නොමිලේ සපයා දෙන ඇතැම් සේවා වෙනුවෙන් ඉදිරියේ දී මුදල් අය කිරීමට ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය සුදානම් වේ. පළමු පියවර ලෙස සිය මිතුරු හවුලේ ඇතුලත් නොවන අයෙකුට ඍජු පණිවුඩයක් යැවීමේ දී සාමාජිකයින්ගෙන් මුදල් අය කිරීමට ෆේස්බුක් සුදානම්ය.
ආදායම වැඩි කර ගැනීමත් අනවශ්‍ය පණිවඩු අධෛර්යය කිරීමත් ඉන් අපේක්ෂා කෙරෙන අතර ඒ සඳහා නියමු ව්‍යාපෘතියක් අමෙරිකාවේ කුඩා පිරිසක් ඉලක්ක කර ගනිමින් දැනටමත් ක්‍රියාත්මකව පවතී.
එක් පණිවුඩයක් සඳහා එහිදී අමෙරිකානු ඩොලරයක් අය කෙරේ. ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ දැනට සිටින සාමාජිකයින් සංඛ්‍යාව බිලියනයකට වඩා වැඩි බව ෆේස්බුක් වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

තම්බපන්නේ..

Last edited by a moderator:

අනිත් අය එක්ක share කලා විතරයි..