facebook වලටත් සල්ලි දෙන්න වෙයි ද?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    facebook වලටත් සල්ලි දෙන්න වෙයි ද?

    FaceBook-icon.gif


    දැනට නොමිලේ සපයා දෙන ඇතැම් සේවා වෙනුවෙන් ඉදිරියේ දී මුදල් අය කිරීමට ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය සුදානම් වේ. පළමු පියවර ලෙස සිය මිතුරු හවුලේ ඇතුලත් නොවන අයෙකුට ඍජු පණිවුඩයක් යැවීමේ දී සාමාජිකයින්ගෙන් මුදල් අය කිරීමට ෆේස්බුක් සුදානම්ය.
    ආදායම වැඩි කර ගැනීමත් අනවශ්‍ය පණිවඩු අධෛර්යය කිරීමත් ඉන් අපේක්‍ෂා කෙරෙන අතර ඒ සඳහා නියමු ව්‍යාපෘතියක් අමෙරිකාවේ කුඩා පිරිසක් ඉලක්ක කර ගනිමින් දැනටමත් ක‍්‍රියාත්මකව පවතී.
    එක් පණිවුඩයක් සඳහා එහිදී අමෙරිකානු ඩොලරයක් අය කෙරේ. ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ දැනට සිටින සාමාජිකයින් සංඛ්‍යාව බිලියනයකට වඩා වැඩි බව ෆේස්බුක් වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

    :shocked::(

    තම්බපන්නේ..
     
    Last edited by a moderator:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක හොඳයි බන් අපේ උන් ඕකෙන් ගලවගන්න පුලුවන්නම් ලොකු දෙයක් :D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    ඒක හොඳයි බන් අපේ උන් ඕකෙන් ගලවගන්න පුලුවන්නම් ලොකු දෙයක් :D

    sirawata:lol:

    Asahana kaarayanta salli gewala thama keli walata kunuharpa yawanna wenne
    hmm..ekath hodai eka athakin..:yes:

    me keliya hariyanne naha mama yanawa ara russian kaarayage social network ekata

    e mokkada? :confused:
    facebook nathi welama yanawanam hodai
    :eek:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    බොරු නිවුස් දාන්න එපා බන්

    ඇත්ත බොරුව මම දන්නේ නැ..:) අනිත් අය එක්ක share කලා විතර‍යි..
    උබ කියන්නේ කොහොමද මේක බොරු කියලා..:eek:
     
    • Like
    Reactions: kidz.hero

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    ඇත්ත බොරුව මම දන්නේ නැ..:) අනිත් අය එක්ක share කලා විතර‍යි..
    උබ කියන්නේ කොහොමද මේක බොරු කියලා..:eek:

    මේ නිවුස් එක මේ අවුරුද්දෙ මුලත් ආව. එක එක කාලෙට එක එකවුන් මේක ආයි ආයි කියනව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක මුලින් අවේ බන් ෆේස්බුක් වල ප්‍රිමියම් එකවුන්ට් එකක් ගන්න ගෙවන ඕනේ කියලා නිවුස් එක පස්සේ ෆේස්බුක් ඊමේල් ලිපිනයක් ගන්න ගෙවන්න ඕනේ කිව්වා
    ඊට පස්සේ ෆේස්බුක් වහල දානවා කියල මාක් කිව්වා කියල ලොවෙත් නැති සින් එකක් ගියා මේකත් එහෙම එකක්ද දන්නෙ නෑ පේජස් වලටත් ප්‍රිමියම් සිස්ටම් එකක් දාලා ෆ්‍රී යුස් කරන්න බැරි ඇප්ලිකේෂන් දෙනවා කියලත් කියන්නෙ බෝල බොරුද කොහෙද
    සුවර් නෑ ඉතින් ඉදලම බලමු :D
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මචන් News එකක් දානකොට පොඩ්ඩක් හොයලා බලලා දාන්න. මොකද අපිව රවට්ටන්න මේ internet වල ඕන තරම් website තියනවා. එක නිසා විස්වාසනීය මිනිසුන් පිළිගන්න website එකකින් News කියනවන්න. මේක බොරු කියලා මම කියනවා. දැන් ඔයා අහනවනේ කොහොමද ඔයා බොරු කියලා කියන්නේ කියල එකටත් මම උත්තර දෙන්නම්.

    Mr Zuckerberg said, adding that Facebook will always remain a free service.


    මෙන්න මේ link එකේ තව විස්තර තියනවා ගිහින් බලන්න.

    Read more: http://www.news.com.au/technology/f...ay/story-e6frfro0-1225871440833#ixzz2GBWEtUrb
     
    Mr Zuckerberg said, adding that Facebook will always remain a free service.


    මෙන්න මේ link එකේ තව විස්තර තියනවා ගිහින් බලන්න.

    Read more: http://www.news.com.au/technology/f...ay/story-e6frfro0-1225871440833#ixzz2GBWEtUrb

    "We do not and never will sell any of your information to anyone," Mr Zuckerberg said, adding that Facebook will always remain a free service.

    U kiyanne info sel karanne naha kiyala witharai ne :D