Facebook වලට මොකද උනේ ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඊයේ රෑ ඉදන් load වෙනවා වෙනවා ඉවරයක් නැනේ බන්. text පොස්ට් එකක් load වෙන්නත් විනාඩි 5කට වඩා යනවා. :angry::angry::angry:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    රජයට මුළු රටේම අන්තර්ජාල සබඳතා කපාහරින්න පුලුවන්ද බන් අවශ්‍යනම්, එහෙම උනොත් පට්ට පාඩුවක් වෙනවා ඇති නෙහ් මිලියනගණක ... දන්නේ නැති නිසා අහන්නේ :O
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    m.facebook.com

    Thanks bro.ekanam tikak speed.
    රජයට මුළු රටේම අන්තර්ජාල සබඳතා කපාහරින්න පුලුවන්ද බන් අවශ්‍යනම්, එහෙම උනොත් පට්ට පාඩුවක් වෙනවා ඇති නෙහ් මිලියනගණක ... දන්නේ නැති නිසා අහන්නේ :O
    TRC ekata pitin yanna ba ISP lata. China wala ehema godak main sites ban karalane thiyenne.
     
    • Like
    Reactions: wccryanrox

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    Thanks bro.ekanam tikak speed.

    TRC ekata pitin yanna ba ISP lata. China wala ehema godak main sites ban karalane thiyenne.

    එහෙනම් මුන් අල්ලේ නටවයි සේරම ටික. තැන්ක්ස් මචන් රේප් ++