රජයට මුළු රටේම අන්තර්ජාල සබඳතා කපාහරින්න පුලුවන්ද බන් අවශ්‍යනම්, එහෙම උනොත් පට්ට පාඩුවක් වෙනවා ඇති නෙහ් මිලියනගණක ... දන්නේ නැති නිසා අහන්නේ :O
කමක් නෑ දන්න දේවල් අහල වැඩක් නෑනෙ...ඔව් ඕනෑම රජයකට එසේ කල හැකියි....
රජයට මුළු රටේම අන්තර්ජාල සබඳතා කපාහරින්න පුලුවන්ද බන් අවශ්‍යනම්, එහෙම උනොත් පට්ට පාඩුවක් වෙනවා ඇති නෙහ් මිලියනගණක ... දන්නේ නැති නිසා අහන්නේ :O
එහෙනම් මුන් අල්ලේ නටවයි සේරම ටික. තැන්ක්ස් මචන් රේප් ++

@ආයතනයක් ආරක්ෂා කරමින්අල්ලේ නටවනවා කියල scene එකක් නැහැ. ඕනම රටක TRSCL හෝ ඊට සමාන බලයක් තියෙන රජයේ ආයතනයක් මගින් තමයි ඒ රටේ internet/voice regulate කරවන්නේ. ලංකාවේ වැඩිය නැති උනත් ඔය වෙන රටවල රාජ්‍ය විරෝධී දේවල් රටට නොගැලපෙන දේවල් වගේ ඒවා එට ඇතුලට එන එක නවත්තන්නේ ඒ හරහා තමයි. රට ඇතුලේ operate වෙන සියලුම ISP ලා TRCSL එකට බැදිලා ඉන්නවා ඒ කියන කියන දේවල් කරන්න
මෙහේ කාලයක් porn sites block කලේ ඒ විදියට තමයි.

යකෝ අපේ fb බ්ලොක් කරලා ඇයි මිනිහෝ ..මම ඩයලොග් වෙලත්තෝ මොකද නරියා කිණ්ඩියට වගේ හිනාවෙන්නෙ![]()
![]()

dialog awlak natilu. SLT,mobitel witharada koheda.
මගෙත් proxy කින් මම ගියේ ..එහෙම යන්න පුළුවන්
12.20 මගේ fb block කරා
අර playstore එකේ තියන vpn එකක් දාන් බලන්න බ්‍රෝ..රිජන් එකට ඉන්දියා වගේ දෙන්නMehet ne bn load wenwa ambaneta redda![]()



ඉදකින් vpn එකකින් යද්දී security check කරන්න ඇහුව. උන් අහන ප්‍රශ්න විතරයි display වෙන්නේ. උත්තර select කරන ටික load වෙන්නේ නැ .දැන් 5ස් පාරක් විතර failed උනා.account එකට කෙල උනොත් වෙන රස්සාවකුත් හොයාගන්න වෙනවා.බය වෙන්න එපා. මම උදේ TCRL එකට කතා කරලා මේ ගැන ඇහුවා . FB එකෙන් social Marketing කරන යට මොකද්ද වෙන්නේ FB තහනම් කලාම කියල. පස්සේ කිව්වා මේක තාවකාලිකව FB බ්ලොක් කිරීමක්. මුස්ලිම් සිංහල අවුල නිසා රජය තාවකාලිකව FB තහනම් කරවල තියෙන්නේ. මොකද ජාතිවාදී පොස්ට් දාල අපේ ගොන්නු කටින් විතරක් කුලප්පු කරන එකයි මුස්ලිම් පක්කුත් කෙල ගන්න එකයි. දැන් හරිනේ ටික දවසකට හරි... මේකේ අව්ලක් නා දවස තිස්සෙම FB එකේ එල්ලිලා chat කර කර ආතල් විතරමක් ඉන්න කොල්ලෝ කෙල්ලන්ට.. එත් FB එක හරහාම දුවන Business වලට මොනවද වෙන්නේ ... මම FB එකේ මම instant Article කරලා මෙච්චර දවසක් Earning කලේ. FB එකේ ඊයෙත් Ad දැම්ම 100$ විතර ads . දැන් ඒවා පෙන්නේ කාටද. නිකන් අපරාදේ budget. vpn ගිහින් යන්තම ඔක්කොම pause කල..
මුන්ගේ ආච්චිලාට හාල් ගරන්න වේසිගෙ පුතාල නිසා තව දවසක් ගියාම Internet එකත් සදහටම නැතිවෙයි. මගේ මේ අවේගේ තේරෙයි Internet Money කරන උන්ට.

ඉදකින් vpn එකකින් යද්දී security check කරන්න ඇහුව. උන් අහන ප්‍රශ්න විතරයි display වෙන්නේ. උත්තර select කරන ටික load වෙන්නේ නැ .දැන් 5ස් පාරක් විතර failed උනා.account එකට කෙල උනොත් වෙන රස්සාවකුත් හොයාගන්න වෙනවා.![]()




Winscribe paid ekak thiyenawanam netherland server ekata connect welaa yanna. eka speedHoda VPN ekak kiyagena yanno. M.FB th wada na. Hola, Winscribe pattama slow.
Winscribe paid ekak thiyenawanam netherland server ekata connect welaa yanna. eka speed