Facebook වැඩ්ඩො එන්න

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන්ලා මට දැන ගන්න ඕන එෆ් බී එකේ යලුවො සෙට් එකක් කොහොමද එක පාර බ්ලොක් කරන්නේ?

    උදා- මගේ ෆේස් බුක් එකේ ඉන්න යාලුවෝ ඔක්කොම අනිත් යාලුවෙක්ගේ අකවුන්ට් එකෙන් එයා බ්ලොක් කරන්න ක්‍රමයක් තියනවද?