Facebook වැඩ්ඩෝ එන්න

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    සමහර facebook pages තියෙනවා කොල්ලෝ විතරක් target කරලා followers ලා කරගන්න try කරන. සමහර pages වල කෙල්ලෝ විතරයි target කරලා තියෙන්නේ. තවත් fb pages පොඩි උන් ඉන්න අම්මලාට. wife ලට වෙනම. මේවා ගොඩක දාන posts මෙලෝ වැඩකට නැති ඒ උනාට ගොඩක් අය share කරන ඒවා. මේ pages හදන එකෙන් admin ලට ඇති වාසිය මොකක්ද?
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    එක එක කොම්පැනි වලින් සල්ලි එහෙම දෙනවා එයාලගේ ප්‍රඩක්ට් ගැන පොස්ට් දානවට
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    සමහර facebook pages තියෙනවා කොල්ලෝ විතරක් target කරලා followers ලා කරගන්න try කරන. සමහර pages වල කෙල්ලෝ විතරයි target කරලා තියෙන්නේ. තවත් fb pages පොඩි උන් ඉන්න අම්මලාට. wife ලට වෙනම. මේවා ගොඩක දාන posts මෙලෝ වැඩකට නැති ඒ උනාට ගොඩක් අය share කරන ඒවා. මේ pages හදන එකෙන් admin ලට ඇති වාසිය මොකක්ද?
    userbase eka tamai ithin, owa gedi pitin wikunanna puluwan taget audience. neththama ads dana ewa unath ehemai.

    pahugiya tike podi unge cloths witharak karana ekek gaththa page ekak Rs 7 per like value karala.
     
    • Like
    Reactions: yasidubihansa

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    එක එක කොම්පැනි වලින් සල්ලි එහෙම දෙනවා එයාලගේ ප්‍රඩක්ට් ගැන පොස්ට් දානවට
    මම බැලුවා සමහර pages වල 65000 ක් විතර followers ල ඉන්නවා. ඒ උනාට එහෙම advertisement එකක් පෙන්න නම් නෑ,

    userbase eka tamai ithin, owa gedi pitin wikunanna puluwan taget audience. neththama ads dana ewa unath ehemai.

    pahugiya tike podi unge cloths witharak karana ekek gaththa page ekak Rs 7 per like value karala.
    එතකොට ගන්න කෙනා මොකටද ඒ page එක සල්ලි දීල ගන්නේ?
    ------ Post added on May 18, 2023 at 9:23 AM

    කොහොමද fb page එකකින් සල්ලි හොයන්නේ? Google adsense වගේ fb එකෙත් සල්ලි දෙනවද page එකේ ads පෙන්නලා?
    ------ Post added on May 18, 2023 at 9:25 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කොහොමද fb page එකකින් සල්ලි හොයන්නේ? Google adsense වගේ fb එකෙත් සල්ලි දෙනවද page එකේ ads පෙන්නලා?
    ------ Post added on May 18, 2023 at 9:25 AM
    na machan kalayak giyata passe oka wikunanawa
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    එතකොට ගන්න කෙනා මොකටද ඒ page එක සල්ලි දීල ගන්නේ?
    ------ Post added on May 18, 2023 at 9:23 AM
    අල තම්බන්න :angry:

    advertising. social media power එක අපිට හිතාගන්නවත් බැහැ බං. මිනිස්සු මොකටද tiktok account සල්ලි වලට ගන්නේ. මේකත් ඒකම තමයි
     
    • Like
    Reactions: yasidubihansa