Facebook සම්බන්ධව ලොකු උදව්වක් ඕනි 
අනේ මචංලා මගේ ෆේස්බුක් අකවුන්ට් එකෙන් Name Confirm කරන්න කියලා අවා. ඊට පස්සේ මම මම වැඩ කරන තැන ID එකේ ෆොටෝ එකක් ගහලා දැම්මා. දැන් දවස් 4ක් වෙනවා තාම අකවුන්ට් එකට යන්න බෑ.
මට යාළුවෙක් කිව්වා Proxy pass කියලා එකක් තියනවා ඒකෙන් මේක හදන්න පුලුවන් වෙයි කියලා. ඌ දන්නෙත් නෑ කරන දේ. අනේ මචංලා මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් මට උදව් කරනවද? ලොකු උදව්වක් මචංලා