Facebook Ad accounts හැදිලා නිකන්ම

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මගේ facebook account එකට business accounts 3k add වෙලා. කොහොම වෙලාද මන්දා. එයින් එකක් මගේ නමින් ති‍යෙන්නේ. අනිත් දෙක Katia Suvorova, Naomi Mikosha නම් වලින් ති‍යෙන්නේ. මේවා මෙහෙම හැදිලා කියල මම දන්නේ notifications ආවා Your payment on your ad account didn't go through. Please update your payment method කියලා එනවා. ගිහින් බැලුවම $10 ක් වගේ ගෙවන්න තියනවා. payment නොකරපු නිස මගේ නමින් තියන business account එක නම් disable වෙලා.

    මේකට මොකද බන් කරන්නේ? මන් facebook password එහෙම ඔක්කොම වෙනස් කරා :rolleyes::confused::dull:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    ooka kare uba newei kyl okkom wisthre dla fb ekt inform krpan... mkd godk welaawt oya ad account disable kroth un ooka krnne life time.. aya passe kaleka ubta business ekk ptn gnna hithunath ad account ek gnna bha.. aluth fb acount ekk thma hdnna wenne.... ehem awul wgenm adama ooka wisadgena thyaagnim...
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    crack software use karnwada
    naa ehemath naa bn

    ooka kare uba newei kyl okkom wisthre dla fb ekt inform krpan... mkd godk welaawt oya ad account disable kroth un ooka krnne life time.. aya passe kaleka ubta business ekk ptn gnna hithunath ad account ek gnna bha.. aluth fb acount ekk thma hdnna wenne.... ehem awul wgenm adama ooka wisadgena thyaagnim...
    unge customer service nam hari amarui bn. okkoma automated. un eka eka scenarios ahala ewain ekak select karala wage yanna tiyenne. manussayekta ape concern eka kiyaganna widiyak naa
    ------ Post added on Oct 6, 2021 at 9:06 PM