මගේ facebook account එකට business accounts 3k add වෙලා. කොහොම වෙලාද මන්දා. එයින් එකක් මගේ නමින් තියෙන්නේ. අනිත් දෙක Katia Suvorova, Naomi Mikosha නම් වලින් තියෙන්නේ. මේවා මෙහෙම හැදිලා කියල මම දන්නේ notifications ආවා Your payment on your ad account didn't go through. Please update your payment method කියලා එනවා. ගිහින් බැලුවම $10 ක් වගේ ගෙවන්න තියනවා. payment නොකරපු නිස මගේ නමින් තියන business account එක නම් disable වෙලා.
මේකට මොකද බන් කරන්නේ? මන් facebook password එහෙම ඔක්කොම වෙනස් කරා


මේකට මොකද බන් කරන්නේ? මන් facebook password එහෙම ඔක්කොම වෙනස් කරා


