Facebook Ad campaign

nalinsen

Member
Nov 6, 2016
716
90
0
CC එකෙන් පුළුවන් බන්. හැබැයි මට ආපු ලයික් වල ප්‍රොෆයිල් ෆේක් පාටයි බන්.

පේ පැල් නම් ගෙවලා නෑ.
 
vpnsokka

Banned
Sep 5, 2017
202
34
0
ehema kala ban.eth mata issue ekak awa. card ekak add karanna kiyala. mage paypal eka vcc ekakin verify karapu ekak. uda mama image link ekak attach karalath athi machan.mekata puluwan nam visadumak dipanko

I have gone through the same shit while using VCC verified paypal accounts. They do not allow to accept pre-agreed payments using those paypals. Palpal is strict now. But if you thick little bit smart you can easily overcome that :rofl:
 
mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    paypal pay krpn, etakota safe

    mama paypal select karala dunna machan eth aye enawa credit or debit card add karanna.mama kalin rly ekaka image link ekak dala athi.poddak balapan machan.mekata soluton ekak puluwan nam denna
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    උබල ඔය fb ad දාන එකේ efficiency එක ගැන දැනුවත් වෙයල්ලා. මන් කියන්නේ නැහැ fb ad දාන්න එපා කියල පල්ලෙහා video වල තියෙන කරුණු වලට සීමා වෙලා .. ඕව ගැන හොයල වැඩ කරන එක කාටත් හොදයි නේ .. ජය

    https://www.youtube.com/watch?v=oVfHeWTKjag

    https://www.youtube.com/watch?v=l9ZqXlHl65g
     
    Last edited:

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    Thanks machan.paypal walinut puluwan kiyla kiyanawa.hariyata danne na ekai danna kenekgen baluwe. monawada machan use karanna puluwan debit card.onama bank ekaka visa thiyena card ekak ok da?
    HNB debit card nam wada kiyala dannawa.. anikwa komada danne na.
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    උබල ඔය fb ad දාන එකේ efficiency එක ගැන දැනුවත් වෙයල්ලා. මන් කියන්නේ නැහැ fb ad දාන්න එපා කියල පල්ලෙහා video වල තියෙන කරුණු වලට සීමා වෙලා .. ඕව ගැන හොයල වැඩ කරන එක කාටත් හොදයි නේ .. ජය

    https://www.youtube.com/watch?v=oVfHeWTKjag

    https://www.youtube.com/watch?v=l9ZqXlHl65g
    video link youtube tag assata dammama playback issue enne ay ban?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    උබල ඔය fb ad දාන එකේ efficiency එක ගැන දැනුවත් වෙයල්ලා. මන් කියන්නේ නැහැ fb ad දාන්න එපා කියල පල්ලෙහා video වල තියෙන කරුණු වලට සීමා වෙලා .. ඕව ගැන හොයල වැඩ කරන එක කාටත් හොදයි නේ .. ජය

    https://www.youtube.com/watch?v=oVfHeWTKjag

    https://www.youtube.com/watch?v=l9ZqXlHl65g

    FB ads mostly focuses on awareness
    Google ads mostly focuses on Sales
    Learn and apply
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48

    I have gone through the same shit while using VCC verified paypal accounts. They do not allow to accept pre-agreed payments using those paypals. Palpal is strict now. But if you thick little bit smart you can easily overcome that :rofl:

    machan could you advise me regarding this?
     
    dimu001

    Member
    May 30, 2017
    16
    1
    3
    What is your purpose for niche Facebook page Promoting ,

    What is your budget ? per day / per month ,

    kawadawath Self promote karanda epa A /B test karanda,

    Organically Likes increase karanna post ekata