facebook block

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,234
    113
    colombo
    නුවර ස්ටෙශන් එක ලග ඉන්න එකෙක් දුවලා ගිහින් බලහන් ෆ්‍රී වයිපයි තියනවද කියලා හිටන්.

    ai ban me colombo walata sampurnayenma block karala thiyenne poddak wath load wennewath na :sorry::sorry:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මචන්ලා සින්හල කොල්ලො දෙන්නෙක් මරල ඊයේ..එක හින්ද රටේ ආයේ කේස් වෙයි කියල FB Block කරල තියෙන්නේ
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    SSL තිබ්බොත් req ටික encrypt වෙලා යන්නේ. එතකොට මුකුත් කරන්න බෑ. එත් ISP උන් නිසා headers එකක් හෝ මොකක් හරි එකක් දාලා කරන්න පුළුවන් කියලා හිතමු.

    හදිසි නීතියේදී ඕවා කරන්න පුළුවන්. සාමය රකින්න :yes:

    encrypt unath machan ubata particular site 1k block karanna oni nam kalaheki, request & response aka thama encrypt wenne, point aka block kalama hari
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මචන්ලා සින්හල කොල්ලො දෙන්නෙක් මරල ඊයේ..එක හින්ද රටේ ආයේ කේස් වෙයි කියල FB Block කරල තියෙන්නේ

    ubala wage aun hinda thama block karanne
    ahema karana aka sadaranai, uba dekke nene? hari source akakin neweine dena gaththe? kauru hari kiyapu 1k ne kiyanne?

    den ube me comment aka dekapu 1k anith akata kiyanne KOLLO 3k marala kiyala...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mama den inne katugastota, man nuwara idan ma den awe. Wenadata wada senaga adui. Kada wahala. Eth hema podi town ekakama wage STF eken innawa.

    Ape un internet eke weerakam karaddi STF eke kollo 2,3 thama duty karanne. Un thama weerayo.

    Edit: katugastota nam ada Muslim kadath open karala.
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    Mama den inne katugastota, man nuwara idan ma den awe. Wenadata wada senaga adui. Kada wahala. Eth hema podi town ekakama wage STF eken innawa.

    Ape un internet eke weerakam karaddi STF eke kollo 2,3 thama duty karanne. Un thama weerayo.

    Edit: katugastota nam ada Muslim kadath open karala.

    Sirawatama machan,
    army ake stf aun thama nikan duk widinne... aurudu 30 duk widalath thawath iwarayak ne
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මෙහෙත් වැඩ නෑ....(කොලඹ

    මෙහෙත් වැඩ නෑ....(කොලඹ)
     

    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    රට පිටිපස්සට ම යන හන්දා මහජනයාව not social media පොතපත පත්තර වලට යොමු කරන්න ඔනෑ හිට0 ලු :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිලගෙ පාන්ඩුව එහෙනම් fb එකටත් කෙලිය ආ....නoගිල මල්ලිලට fb යන්ඩ බලුමෙ එල්ලපු වයිෆයි දෙන්ඩ ආව පරය..මාධය නිදහස ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇතිකරනව කියල පාරම්බාපු කාලකන්නිය...අන්තිමට ඩේට වලට සල්ලි ගෙවල fb එකටත් කෙලිය..:angry::angry::angry:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dan nam youtube weda mata isella eka weda kaleth naaha.

    twitter log wenawa nam m.twitter.com yanna eka weda hodata :D
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    උදේ හොඳට fb වැඩ කරා. දැන් වැඩ නෑ
    phone eke fb app eka weda karanawa. habai tikak slow
     
    Last edited:

    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    Eka thama eye social media wala giya ewa hetiyata den kandy hospital okkoma full wenna one. Godak ma boru share karala tibbe balan yanakota eye ninda giyeth na kiyahanko :no:

    Ekane ban Mama jathiwada seen eka gana mukuth kiyanna kamathi ne ban eth lankawe minissu hithana widiha wadakarana widiha godak wenas wenna one mama kiyanne.. Ape society eka godak primary ban.... ! harima dukai ekai Politicians me dewal walin wasi ganne kohen giyath anthimata thalenne Samaniya Janathawa...! Dukai ban...!