නුවර ස්ටෙශන් එක ලග ඉන්න එකෙක් දුවලා ගිහින් බලහන් ෆ්රී වයිපයි තියනවද කියලා හිටන්.
ai ban me colombo walata sampurnayenma block karala thiyenne poddak wath load wennewath na


නුවර ස්ටෙශන් එක ලග ඉන්න එකෙක් දුවලා ගිහින් බලහන් ෆ්රී වයිපයි තියනවද කියලා හිටන්.


SSL තිබ්බොත් req ටික encrypt වෙලා යන්නේ. එතකොට මුකුත් කරන්න බෑ. එත් ISP උන් නිසා headers එකක් හෝ මොකක් හරි එකක් දාලා කරන්න පුළුවන් කියලා හිතමු.
හදිසි නීතියේදී ඕවා කරන්න පුළුවන්. සාමය රකින්න![]()
මචන්ලා සින්හල කොල්ලො දෙන්නෙක් මරල ඊයේ..එක හින්ද රටේ ආයේ කේස් වෙයි කියල FB Block කරල තියෙන්නේ






Mama den inne katugastota, man nuwara idan ma den awe. Wenadata wada senaga adui. Kada wahala. Eth hema podi town ekakama wage STF eken innawa.
Ape un internet eke weerakam karaddi STF eke kollo 2,3 thama duty karanne. Un thama weerayo.
Edit: katugastota nam ada Muslim kadath open karala.
Mama Dan Manikhinna Kittuwata Gihin awe Awulak Ne STF innawa... Kada Godak wahala...!

Eka thama eye social media wala giya ewa hetiyata den kandy hospital okkoma full wenna one. Godak ma boru share karala tibbe balan yanakota eye ninda giyeth na kiyahanko![]()