facebook block

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    SLT wada karanneth na. :shocked:

    maha kaalakanni anduwak ban.:no::angry:

    kandy witharak neme apitath na
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    whatsapp block kala eka loku deyak තම්බින්ගේ මාරම whatsapp නෙට්වර්ක් එකක් තියෙන්නේ.පොඩ්ඩ ඇත්නම් නිවුස් ටික යනවා සින් සින් ගාලා.පල්ලි වලට එන ඔක්කොම වගේ එක එක ගෘප් වල ඉන්නවා.මෙහෙ වෙන දෙයක් විනාඩි 10ක් ඇතුලත අම්පාරේ බහුතරයක් දන ගන්නවා.උන්ගේ watsapp ගෘප් හරහා.ඒ මදිවට උනේගේ එක එක පලාතට තම්බි නිවුස් ෆේස්බුක් පේජ් තියෙනවා මඩවල නිවුස් මාවනැල්ල නිවුස් අකුරණ නිවුස් තිහාරිය නිවුස් වගේ එකම පැටර්න් එකට යන නම් වලින්

    මේක දාගන්න chrome ඇඩොන් එක දාගන්න.credit sachith1992
    https://windscribe.com
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    DXrDvSWX4AEums8.jpg:large


    Message from Dialog @Twitter
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    එතකොට ඔය police, STF, ARMY, addiional police two units එහෙට යවන්න තීරන ගත්තේ සිරා කොලබ ඉදන් නෙවෙයිද, ?

    පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන්, මිනිස්සු වැඩියෙන් පාවිච්චිකරන එෆ් බී වලින් අනවශ්ය විදියට ඇවිස්සීම වෙන්න පුලුවන් නිසයි ඒක කරන්න ඇත්තේ.

    ආණ්ඩුව මොන වැරැද්ද කලත් සාධාරණීකරණය කරන මේ වගේ එකෙක් හැම සෙට් එකකම ඉන්නවා
     

    tharinduit

    Member
    Feb 19, 2007
    29
    1
    0
    Colombo, Sri Lanka
    Use this browser to access Facebook & Youtube.

    The Tor software protects you by bouncing your communications around a distributed network of relays run by volunteers all around the world: it prevents somebody watching your Internet connection from learning what sites you visit, it prevents the sites you visit from learning your physical location, and it lets you access sites which are blocked.