whatsapp block kala eka loku deyak තම්බින්ගේ මාරම whatsapp නෙට්වර්ක් එකක් තියෙන්නේ.පොඩ්ඩ ඇත්නම් නිවුස් ටික යනවා සින් සින් ගාලා.පල්ලි වලට එන ඔක්කොම වගේ එක එක ගෘප් වල ඉන්නවා.මෙහෙ වෙන දෙයක් විනාඩි 10ක් ඇතුලත අම්පාරේ බහුතරයක් දන ගන්නවා.උන්ගේ watsapp ගෘප් හරහා.ඒ මදිවට උනේගේ එක එක පලාතට තම්බි නිවුස් ෆේස්බුක් පේජ් තියෙනවා මඩවල නිවුස් මාවනැල්ල නිවුස් අකුරණ නිවුස් තිහාරිය නිවුස් වගේ එකම පැටර්න් එකට යන නම් වලින්
එතකොට ඔය police, STF, ARMY, addiional police two units එහෙට යවන්න තීරන ගත්තේ සිරා කොලබ ඉදන් නෙවෙයිද, ?
පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන්, මිනිස්සු වැඩියෙන් පාවිච්චිකරන එෆ් බී වලින් අනවශ්‍ය විදියට ඇවිස්සීම වෙන්න පුලුවන් නිසයි ඒක කරන්න ඇත්තේ.