facebook block

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Based on the Instructions of the Telecommunications Regulatory Commission of Sri Lanka, internet access in Kandy District (3g/4g) has been restrained until further notice. As a result, our customers in kandy will not have access to the Internet on our mobile network
මොකක්ද ප්‍රවයිඩර් මචන්.
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Based on the Instructions of the Telecommunications Regulatory Commission of Sri Lanka, internet access in Kandy District (3g/4g) has been restrained until further notice. As a result, our customers in kandy will not have access to the Internet on our mobile network

    ලින්ක් එකක් දාන්න පුලුවන්ද මචන්.. මේක official announcement එකක්ද
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හැම එකක්ම වගේ. ඕක ඩයලොග් එකේ වැඩ කරන එකෙක් කිව්වේ
    VPN දාලා වැඩ කරන්නෙත් නැ බන්.. මට පෙන්නෙ, මුන් එ සර්වර් බ්ලොක් කරලා ඇක්සස් වෙන. වැඩිය ෆෙමස් නැති VPN එකක් තමා දාන්න වෙන්නෙ. මම යුස් කලෙ හයිඩ් මි.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    VPN දාලා වැඩ කරන්නෙත් නැ බන්.. මට පෙන්නෙ, මුන් එ සර්වර් බ්ලොක් කරලා ඇක්සස් වෙන. වැඩිය ෆෙමස් නැති VPN එකක් තමා දාන්න වෙන්නෙ. මම යුස් කලෙ හයිඩ් මි.
    https://us2.proxysite.com
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හැම එකක්ම වගේ. ඕක ඩයලොග් එකේ වැඩ කරන එකෙක් කිව්වේ
    Facebook, Twitter දෙකම වැඩ නැ..ඩයලොග් එකෙ ඉන්ටනෙට් කොටින්ම නැ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අඩෙ අපිට වැඩ කරන්නෙ නැනෙ එකකවත්..

    Manda bn mata thaama wada
    https://imgur.com/a/ta3mC

    Habai 4g broadband eken, mobile data ude 5e withara indan wada na :nerd:

    Based on the Instructions of the Telecommunications Regulatory Commission of Sri Lanka, internet access in Kandy District (3g/4g) has been restrained until further notice. As a result, our customers in kandy will not have access to the Internet on our mobile network

    mona reddak da ban meka sira da? :baffled:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    VPN දාලා වැඩ කරන්නෙත් නැ බන්.. මට පෙන්නෙ, මුන් එ සර්වර් බ්ලොක් කරලා ඇක්සස් වෙන. වැඩිය ෆෙමස් නැති VPN එකක් තමා දාන්න වෙන්නෙ. මම යුස් කලෙ හයිඩ් මි.

    :shocked: එකනම් වෙන්ඩ බෑ. මෙහෙමයි මුන් අමුතු ජාතියේ වැඩක් දාල request ඇන්ඩ් response track කරනවද දන්නේ නෑ :eek:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Manda bn mata thaama wada
    https://imgur.com/a/ta3mC

    Habai 4g broadband eken, mobile data ude 5e withara indan wada na :nerd:

    mona reddak da ban meka sira da? :baffled:
    මොබයිල් ඉන්ටනෙට් දැන් කොටින්ම නැ පැය බාගෙක විතර ඉදන් ඩයලොග් එකට ඉන්ටනෙට් කොටින්ම නැ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :shocked: එකනම් වෙන්ඩ බෑ. මෙහෙමයි මුන් අමුතු ජාතියේ වැඩක් දාල request ඇන්ඩ් response track කරනවද දන්නේ නෑ :eek:
    මම බොරු කියනවනම් ට්‍රයි කරපන් හයිඩ් මී ෆ්‍රී සර්වර් වලින්.. මම සින්ගපුර්, නෙදර්ලන්ඩ්ස්. ඔක්කොම දැම්මා. එකකටවත් නැ. මෙ හුත්තලා මාව ට්‍රැක් කරනවද දන්නෙ නැ ඊයෙ ත්‍රේඩ් දාලා.. :shocked:
    :shocked::shocked:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    :shocked: එකනම් වෙන්ඩ බෑ. මෙහෙමයි මුන් අමුතු ජාතියේ වැඩක් දාල request ඇන්ඩ් response track කරනවද දන්නේ නෑ :eek:

    :angry::angry: එහෙම කරන්න කොහොමද මචං.? :shocked: intelligent agency වලටවත් එහෙම කරන්න permission තියෙනවද ?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මම බොරු කියනවනම් ට්‍රයි කරපන් හයිඩ් මී ෆ්‍රී සර්වර් වලින්.. මම සින්ගපුර්, නෙදර්ලන්ඩ්ස්. ඔක්කොම දැම්මා. එකකටවත් නැ. මෙ හුත්තලා මාව ට්‍රැක් කරනවද දන්නෙ නැ ඊයෙ ත්‍රේඩ් දාලා.. :shocked:
    :shocked::shocked:

    මන් රාගම බන්. මට වැඩ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :angry::angry: එහෙම කරන්න කොහොමද මචං.? :shocked: intelligent agency වලටවත් එහෙම කරන්න permission තියෙනවද ?
    පුලුවන්නෙ බන් VPN සර්වර් මොනාද කියලා දන්නවනම්. එවට රික්වෙස්ට් ඉග්නො කලාම හරිනෙ. ටෙක් සයිඩ් එකෙ උන් දන්නවා ඇති. මම නම් දන්නෙ නැ