facebook block

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මොබයිල් ඉන්ටනෙට් දැන් කොටින්ම නැ පැය බාගෙක විතර ඉදන් ඩයලොග් එකට ඉන්ටනෙට් කොටින්ම නැ.

    :baffled::baffled: uba kandy koheda? mage nam net thaama wada(Dialog 4g) me game ekak baana gaman
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    :angry::angry: එහෙම කරන්න කොහොමද මචං.? :shocked: intelligent agency වලටවත් එහෙම කරන්න permission තියෙනවද ?

    SSL තිබ්බොත් req ටික encrypt වෙලා යන්නේ. එතකොට මුකුත් කරන්න බෑ. එත් ISP උන් නිසා headers එකක් හෝ මොකක් හරි එකක් දාලා කරන්න පුළුවන් කියලා හිතමු.

    හදිසි නීතියේදී ඕවා කරන්න පුළුවන්. සාමය රකින්න :yes:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මම දැන් කොල් කරලා ඇහුවා.. කැන්ඩි පැත්තටම ඩයලොග් එකට කියලා ඉන්ටනෙට් දෙන්න එපා කියලා. හොම්බ්‍රොඩ්බැන්ඩ් විතරක් දෙනවලු.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම දැන් කොල් කරලා ඇහුවා.. කැන්ඩි පැත්තටම ඩයලොග් එකට කියලා ඉන්ටනෙට් දෙන්න එපා කියලා. හොම්බ්‍රොඩ්බැන්ඩ් විතරක් දෙනවලු.
    කවුද කිව්වෙ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,112
    113
    මම දැන් කොල් කරලා ඇහුවා.. කැන්ඩි පැත්තටම ඩයලොග් එකට කියලා ඉන්ටනෙට් දෙන්න එපා කියලා. හොම්බ්‍රොඩ්බැන්ඩ් විතරක් දෙනවලු.

    yako maha ponna wadane ban karanna me hukana anduwa
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ubata nam hina bt okath kapuwa nam iwarai bn mukut karaganna na

    ඉතින් mobile විතරක් කපලා හරියයිද ? මොන ලොජික්ද බන් ? ගත්තා broadband සිම් එක දැම්මා mobile router එකක අරන් ගියා.