facebook block

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    DXqNwQ-WsAAdfFh
     
    tharinduit

    Member
    Feb 19, 2007
    29
    1
    0
    Colombo, Sri Lanka
    කොළඹත් වැඩ නෑනෙ බන්.. රෙද්ද.. බලාගෙන යනකොට අපෙ පරණ ලොක්කා හොඳයිනෙ ආප්පයයි ඇම්ඩයි එක්ක බලද්දි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන්ඩුව කොහොම හරි fb එකත් තහනම් කරා එහෙනම් ආ...බලාගෙන ගියාම ඒ කාලෙ කියපු ඒකාධිපතියගෙ පාලනේ හොදයිනෙ...මනුස්සයගෙ කාලෙ කවද්ද බ්ලොක් කරේ..රනිල් -සිරා තිරිසන් බානගෙ නිරුවත දැන් තමයි පේන්නෙ...කොහොමද ඒ කාලෙ කියුවෙ බැලුමෙ එල්ලපු ෆී වයිෆයි දෙන්නම් කියල...:angry::angry::angry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ඔව් බන් සිර්වටම ජරාම වැඩක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් සිර්වටම ජරාම වැඩක්

    :yes::yes: හිතල බලපන්කො අරහෙ මිනිස්සු දෙපැත්ත බෙදිල මරා ගන්නව...නිවට සිරයි වද රනිලයි කොලබ ඉදගෙන fb තහනම් කරනව..මොන තරන් මරි මෝඩ අසාර්තක පාලකයොද මේ..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    පාන්ඩුව කොහොම හරි fb එකත් තහනම් කරා එහෙනම් ආ...බලාගෙන ගියාම ඒ කාලෙ කියපු ඒකාධිපතියගෙ පාලනේ හොදයිනෙ...මනුස්සයගෙ කාලෙ කවද්ද බ්ලොක් කරේ..රනිල් -සිරා තිරිසන් බානගෙ නිරුවත දැන් තමයි පේන්නෙ...කොහොමද ඒ කාලෙ කියුවෙ බැලුමෙ එල්ලපු ෆී වයිෆයි දෙන්නම් කියල...:angry::angry::angry:

    aneda haa :(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :yes::yes: හිතල බලපන්කො අරහෙ මිනිස්සු දෙපැත්ත බෙදිල මරා ගන්නව...නිවට සිරයි වද රනිලයි කොලබ ඉදගෙන fb තහනම් කරනව..මොන තරන් මරි මෝඩ අසාර්තක පාලකයොද මේ..

    මු දෙන්නා ශ්‍රිලංකාවේ හිටපු අසාර්ථකම සහ එපාම කරපු පාලකයෝ දෙන්නා වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මු දෙන්නා ශ්‍රිලංකාවේ හිටපු අසාර්ථකම සහ එපාම කරපු පාලකයෝ දෙන්නා වෙනවා

    :yes::yes: අනිව මුන් දැනටම ඒක ඔප්පු කරල ඉවරයි..රටම ගිනි ගන්නව මුන් මීක් නැ..නොදකින් කාලකන්නි ඩබල..
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    :yes::yes: හිතල බලපන්කො අරහෙ මිනිස්සු දෙපැත්ත බෙදිල මරා ගන්නව...නිවට සිරයි වද රනිලයි කොලබ ඉදගෙන fb තහනම් කරනව..මොන තරන් මරි මෝඩ අසාර්තක පාලකයොද මේ..

    එතකොට ඔය police, STF, ARMY, addiional police two units එහෙට යවන්න තීරන ගත්තේ සිරා කොලබ ඉදන් නෙවෙයිද, ?

    පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන්, මිනිස්සු වැඩියෙන් පාවිච්චිකරන එෆ් බී වලින් අනවශ්ය විදියට ඇවිස්සීම වෙන්න පුලුවන් නිසයි ඒක කරන්න ඇත්තේ.
     
    Last edited: