Facebook chat එකට තමන් කැමති photos යවන්න (must read)
ඔන්න එහෙනම් අද ගෙනවා අලුත්ම එක. මුහුනපොතේ Chat එකට ඔයා කැමති ඕනෑම රුපයක් යවමුද? මරු නේද එහෙනම් අපි කතාවට කෙලින්ම බහිමු මෙන්න මෙහෙම.
හරිනේ මෙන්න මේකයි කතාව මේකත් මට හම්බවුන වෙබ් සයිට් එකක්. මේ සයිට් එකෙන් කෙරෙන්නේ ඔයාලාට ඔයාලගේ යාලුවනන්ට යවන්න අවශය ඕනෑම Picture එකක් චැට් එකේ යවන්න පුලුවන් විදියට Code කරලා දෙන එක. ඒ කියන්නේ ඔයා ලඟ තියනවා කියන්නකෝ ලස්සන රූපයක් ඉතින් ඔය රූපය ඔයාට යාලුවාට යවනවානම් යවන්න ඕනේ එක්කෝ Massage කර්ලා නැත්තම් Wall එකට එහෙමත් නැත්තම් Email එකකින් නමුත් ඔයාට මේකෙන් Chat එකේදීම යවන්න පුලුවන් try කරලා බලන්නකෝ යලුවා පුදුම වෙනවා නොඅනුමානයි.
මෙන්න site එක http://smileyti.me/
අනේ අම්බෝ මේක ගත්තේ මෙතනින් thanx for him http://allsrilankans.blogspot.com/2012/01/chat_23.html
හොදනම් ඉතින් රේප් හරි comment එකක් හරි ඕනේ.............

ela
thnxx ah Patta REP+