Facebook chat එකට තමන් කැමති photos යවන්න (must read)

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    Facebook chat එකට තමන් කැමති photos යවන්න (must read)

    ඔන්න එහෙනම් අද ගෙනවා අලුත්ම එක. මුහුනපොතේ Chat එකට ඔයා කැමති ඕනෑම රුපයක් යවමුද? මරු නේද එහෙනම් අපි කතාවට කෙලින්ම බහිමු මෙන්න මෙහෙම.

    හරිනේ මෙන්න මේකයි කතාව මේකත් මට හම්බවුන වෙබ් සයිට් එකක්. මේ සයිට් එකෙන් කෙරෙන්නේ ඔයාලාට ඔයාලගේ යාලුවනන්ට යවන්න අවශ‍ය ඕනෑම Picture එකක් චැට් එකේ යවන්න පුලුවන් විදියට Code කරලා දෙන එක. ඒ කියන්නේ ඔයා ලඟ තියනවා කියන්නකෝ ලස්සන රූපයක් ඉතින් ඔය රූපය ඔයාට යාලුවාට යවනවානම් යවන්න ඕනේ එක්කෝ Massage කර්ලා නැත්තම් Wall එකට එහෙමත් නැත්තම් Email එකකින් නමුත් ඔයාට මේකෙන් Chat එකේදීම යවන්න පුලුවන් try කරලා බලන්නකෝ යලුවා පුදුම වෙනවා නොඅනුමානයි.

    මෙන්න site එක
    http://smileyti.me/


    අනේ අම්බෝ මේක ගත්තේ මෙතනින් thanx for him
    http://allsrilankans.blogspot.com/2012/01/chat_23.html

    හොදනම් ඉතින් රේප් හරි comment එකක් හරි ඕනේ.............
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    [[196396853791762]] [[196396857125095]] [[196396850458429]] [[196396860458428]] [[196396847125096]]
    [[196396950458419]] [[196396943791753]] [[196396940458420]] [[196396947125086]] [[196396953791752]]
    [[196396997125081]] [[196397000458414]] [[196397007125080]] [[196397003791747]] [[196397010458413]]
    [[196397060458408]] [[196397057125075]] [[196397067125074]] [[196397063791741]] [[196397070458407]]
    [[196397143791733]] [[196397153791732]] [[196397147125066]] [[196397140458400]] [[196397150458399]]

    MEKA GHALA BALANN CHAT EKE :D thnxx ah Patta REP+
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි+
    11.gif