facebook.com block

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔන්න ඒපාර එළකිරියේ Thread delete වෙනවද කොහෙද :shocked:
    නුවර ගහගන්න ඒවා ගැන බල බල හිටිය thread දෙකක් එකපාරම නැති උනා :eek:


    GT nuke කරගෙන කරගෙන යනව thread ටික..
    මුන් පිස්සු කෙළියට gt ය එපැයි උසාවි ගානෙ යන්න
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    GT nuke කරගෙන කරගෙන යනව thread ටික..
    මුන් පිස්සු කෙළියට gt ය එපැයි උසාවි ගානෙ යන්න

    සිරාවට :lol:
    ගොඩක් උන් ඇත්ත කියනවට වඩා කටකතානේ පතුරවන්නේ :growl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    GT nuke කරගෙන කරගෙන යනව thread ටික..
    මුන් පිස්සු කෙළියට gt ය එපැයි උසාවි ගානෙ යන්න

    උසාවි නෙමේ හතරවෙනි තට්ටුවට :no:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    උසාවි නෙමේ හතරවෙනි තට්ටුවට :no:

    ලාච්චුවට දාලා තලාගෙන එන් නැතැ :lol:

    කොහොමත් එලකිරියෙ තමයි දැනට සෑහෙන්න වලිය යන්නේ. user ලා ගොඩක් මැරිලා :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සිරාවට :lol:
    ගොඩක් උන් ඇත්ත කියනවට වඩා කටකතානේ පතුරවන්නේ :growl:

    උසාවි නෙමේ හතරවෙනි තට්ටුවට :no:

    මේ කාලකන්නින්ට මේ වගේ පොඩි සිටුවේෂන් එකක් කන්ට්‍රෝල් කරගන්න බැරි හැටි යකෝ..
    88/89 වගේම ලොකු විනාසයක් කරල තමයි නවතින්නෙ කියල අපේ ආච්චි කිව්ව ටික කාලෙකට කලින්..
    හරියටම හරි..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113

    මේ කාලකන්නින්ට මේ වගේ පොඩි සිටුවේෂන් එකක් කන්ට්‍රෝල් කරගන්න බැරි හැටි යකෝ..
    88/89 වගේම ලොකු විනාසයක් කරල තමයි නවතින්නෙ කියල අපේ ආච්චි කිව්ව ටික කාලෙකට කලින්..
    හරියටම හරි..

    බෑ නෙමේ කරන්නේ නෑ මම නම් කියන්නේ :yes:

    උපුටා ගැනීමක්

    (((UNP ආන්ඩුව කාලයේ 1983 කොළඹ නගරයේ තිබුන දෙමළ ජනතාවගේ කඩ සාප්පු ගිනි තියලා උන්ගේ දේපල කොල්ලා කෑවා පසුව රත්ත්‍රන් කොල්ලා කෑවා,කඩ සාප්පු බලෙන් අයිති කර ගත්තා එකේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රෙබාකරන් LTTE ත්‍රස්තවාදීන් බිහි උනා අවුරුදු 33 රට අගාධයකට අරගෙන ගියා මිනුසුන්ගේ ජීවිත දහස් ගනන් බිලිගත්තා,මේ වතාවෙත් බලයට තිබෙන කෑදර කම නිසා සිංහල මුස්ලිම් ජාතීන් දෙපිලක් කරලා මරාගන්න ඇරලා බලාගෙන සිටිනවා,මේ වගේ පොඩි කෝලහාලයක් නතර කරන්න බැරි මුන්ගේ ආන්ඩුව මොනවටද,ලංකාවේ කොන්ද පන ඇති ආරක්ෂක ලේකම් කෙනෙක් නැහැ,කොන්ද පන ඇති පොලිස්පති කෙනෙක් නැහැ,ඒ ඔක්කොමත් හරි කියමුකෝ රටේ ජනාධිපති ,අගමැති මේ වෙලාවේ මොන බම්බුවක් ගහනවද දන්නේ නැහැ))))

    උපුටා ගැනීම අවසන්.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar555440_11.gif