Facebook Commnet Box උදාව්....

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචන්ලා මට ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එක බ්ලොග් එකට දාගන්න හැටි කියල දෙන්න. මම ගොඩක් ට්‍රයි කළා හරි ගීයේ නැහැනේ. කියල දියල්ලකෝ. සමහර ඒවගේ ලස්සනට එන්නේ නැහැ. ලස්සනට එන ඒවගේ නොටිෆිකේෂන් එන්නේ නැහැ....:(:(:(:(:(:(:(:(
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Captain ජැක් ස්පැරෝ;12853586 said:
    Code:
    http://www.mybloggertricks.com/2011/06/add-facebook-comments-box-to-blogger.html
    මෙකේ තියන විදිහට කරන්න.....:D
    බැරිවුනොත් මට PM එකක් ගහන්න.......

    එලම කිරි... තැන්මකිව්....:lol::lol::lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ube blog eka wordpress nam plugins tiyenawa okata, search karala balapan facebook comments plug-in kiyala
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Captain ජැක් ස්පැරෝ;12853586 said:
    Code:
    http://www.mybloggertricks.com/2011/06/add-facebook-comments-box-to-blogger.html
    මෙකේ තියන විදිහට කරන්න.....:D
    බැරිවුනොත් මට PM එකක් ගහන්න.......

    බ්ලොගර් වලින් කමෙන්ට් එකක් දැම්මොත් එෆ්.බි. ඒක නැති වෙනවා බං... :(:(:(:(