Facebook Depression

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    mchn mata facebook giyama hena dukak enawa,anith ayage life ekka baladdi man kisi wedakata nethi ekenek wage,ogolantath ehema hitena welawal tiyenawada:(
     
    මන් එෆ්.බී යන්නේ නැහැ. මට පෙන්න බැහැ කට්ටිය බොරු වීරයෝ වෙන්න හදනවා. කාර්ඩ් බෝඩ් වීරයෝනේ ඉන්නේ බන්.
    විසදුම් දෙකක් තියෙනවා උබට.
    1. ඕවා බලන්න ඕනි නැහැ උබ fb යන එක නවත්වපන්.
    2. යන්න ඕනි නම් උබත් උන් වගේ status එකක් හදාගෙන පොස්ට් කරපන්. උන්ට ගෙමටම උබත් උබේ දේවල් පොස්ට් කරපන්. :yes:

    ඇයි බන් ඔය දෙකයි පනහේ සයිට්. මේ එළකිරි වගේ රත්තරන් සයිට් එකක් තියෙද්දී. :eek:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    මන් එෆ්.බී යන්නේ නැහැ. මට පෙන්න බැහැ කට්ටිය බොරු වීරයෝ වෙන්න හදනවා. කාර්ඩ් බෝඩ් වීරයෝනේ ඉන්නේ බන්.
    විසදුම් දෙකක් තියෙනවා උබට.
    1. ඕවා බලන්න ඕනි නැහැ උබ fb යන එක නවත්වපන්.
    2. යන්න ඕනි නම් උබත් උන් වගේ status එකක් හදාගෙන පොස්ට් කරපන්. උන්ට ගෙමටම උබත් උබේ දේවල් පොස්ට් කරපන්. :yes:

    ඇයි බන් ඔය දෙකයි පනහේ සයිට්. මේ එළකිරි වගේ රත්තරන් සයිට් එකක් තියෙද්දී. :eek:

    math asa nehe mchn,eth mata balen wage belenawa,okotama mata wada hoda life tiyenne,ewa baladdu depress wenawa.man deactivate karama okoma ahanawa problem ekakda kiyala,ehema ahanawata asath ne man
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,096
    113
    6°54′N 79°54′E
    FB සුරඟන ලෝකය පිටුපසේ මොනිටරේට මුවවෙලා වය්වාරන status දාන උනුත් උඹ වගේ දුකට පත්වෙච්ච අනටයෝ වෙන්න ඇති..කාලා බිලා කීයක් හරි ඉතුරු කොරලා..පුළුවන් වෙලාවක මග තොටේ ඉන්න බල්ලෙක්ට පුවෙක්ට කන්න දෙයක් දීල..අර්තල් එකේ හිටපන් ඩො :D
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    පිස්සුද බන් කොහෙවත් යන කොකටුවන්ගේ ජිවිත එක්ක තමන්ගේ ජිවිතේ compare කරන්න:angry::angry:. තමන්ට depression වගේ එනවා නම් fb යන එක අනිවා නවත්තපන්. අනිත් එවුන් කන බොන එවයි යන එන තැනයි උන්ගේ relationship ගැනයි දැනගෙන අපේ ඔලුව මොන එකකටද නරක් කරගන්නේ.. උබේ පාඩුවේ ඉදපන්. :yes:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Oke bageta bagayak katiya pacha dane ban. Mama hodata dana yaluwek pawa oke dane kisima therumak nathi pattapal pacha! Owa gana duk wena epa ban, ube jevithe hodata karaganin ethkota kisi dukak naha ;)
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    FB එකේ බොරු සෝබන ..පෙන්නන්නේ
    KFC ගිහින් බොරුවට ගු... කන්නේ
    ඕව දැකල උබලා අපි ......දුක්වෙන්නේ
    ඔය ගොන් පක්කු ආතල් නැහැ ...අදුනන්නේ

    ඕව දැකල උබ BRO දුක් වෙන්න ..එපා
    අපි සැම මැරෙනවා ගොන් වැඩ කරන එපා
    තම හැකි ලෙසට වියදම් කර නුවන යොදා
    simple දෙයක කර ආතල් ගනින්න් machaa

    සමහර එඋන් හට පොඩි රෝගයක් ඇත .
    උන් හට facebook නම් රෝහලක් ඇත
    මමනම් මචෝ පය පකවල් හිතන් නැත .
    ෆ්බ් එකෙන් තොර ආතල් හුගක් ඇත .
     
    • Like
    Reactions: GuneBhai and shenic

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    fb eke thiyena ewa wiswaasa karanna giyoth deiyangema pihitai.hariyata mehe sanwardane wage.udin ekak yatin ekak!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    FB සුරඟන ලෝකය පිටුපසේ මොනිටරේට මුවවෙලා වය්වාරන status දාන උනුත් උඹ වගේ දුකට පත්වෙච්ච අනටයෝ වෙන්න ඇති..කාලා බිලා කීයක් හරි ඉතුරු කොරලා..පුළුවන් වෙලාවක මග තොටේ ඉන්න බල්ලෙක්ට පුවෙක්ට කන්න දෙයක් දීල..අර්තල් එකේ හිටපන් ඩො :D

    පිස්සුද බන් කොහෙවත් යන කොකටුවන්ගේ ජිවිත එක්ක තමන්ගේ ජිවිතේ compare කරන්න:angry::angry:. තමන්ට depression වගේ එනවා නම් fb යන එක අනිවා නවත්තපන්. අනිත් එවුන් කන බොන එවයි යන එන තැනයි උන්ගේ relationship ගැනයි දැනගෙන අපේ ඔලුව මොන එකකටද නරක් කරගන්නේ.. උබේ පාඩුවේ ඉදපන්. :yes:

    Oke bageta bagayak katiya pacha dane ban. Mama hodata dana yaluwek pawa oke dane kisima therumak nathi pattapal pacha! Owa gana duk wena epa ban, ube jevithe hodata karaganin ethkota kisi dukak naha ;)

    tanx mchn ogolanta..nehe ban mae office eke ayath mawa nikan con karanawa facebook eke active nethi ekata,arawatai mewatai man comment danne ne,meka mage prashanayakda mokadda kiyala mata terenne ne.office eke athule katha karanwata wada kataha karanne facebook eke.mata owa penna be,man nikan ahasin kadan weticha ekek wage mata terenne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    fb eke thiyena ewa wiswaasa karanna giyoth deiyangema pihitai.hariyata mehe sanwardane wage.udin ekak yatin ekak!

    nehe ban math asa ne..eth mae minissu hena amuthui,facebook active ne kivvama egollo hitanne mata manasika prashnyak kiyala..amuthuma loka wala inne mata ewa terenne ne..mata welawakata mage life eka kisima wedakata nethi ekak kiyala hitenawa.mokada man amuthuma dial ekak wage
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113

    FB එකේ බොරු සෝබන ..පෙන්නන්නේ
    KFC ගිහින් බොරුවට ගු... කන්නේ
    ඕව දැකල උබලා අපි ......දුක්වෙන්නේ
    ඔය ගොන් පක්කු ආතල් නැහැ ...අදුනන්නේ

    ඕව දැකල උබ BRO දුක් වෙන්න ..එපා
    අපි සැම මැරෙනවා ගොන් වැඩ කරන එපා
    තම හැකි ලෙසට වියදම් කර නුවන යොදා
    simple දෙයක කර ආතල් ගනින්න් machaa

    සමහර එඋන් හට පොඩි රෝගයක් ඇත .
    උන් හට facebook නම් රෝහලක් ඇත
    මමනම් මචෝ පය පකවල් හිතන් නැත .
    ෆ්බ් එකෙන් තොර ආතල් හුගක් ඇත .

    ඔය ගොන් පක්කු ආතල් නැහැ ...අදුනන්නේ

    ow mchn mata mae inna ayage athal terenne ne.hodiye athal wage.maha amuthu loka wala inne.ekai man beluwe meka mage awulakda kiyala.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    හොදම වැඩේ බං වැඩකට නැති උබ නොදන්නා හැම එකාම අයින් කරපන් friends list එකෙන්.. උබ දන්නා අදුරන එවුන් විතරක් තියාගනින්.. වැඩිය හිතන්නෙපා අනුන් ගැන.. උන්ගෙන් ආදර්ශ ගනින් උන්ම වෙන්න යන්නෙපා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    හොදම වැඩේ බං වැඩකට නැති උබ නොදන්නා හැම එකාම අයින් කරපන් friends list එකෙන්.. උබ දන්නා අදුරන එවුන් විතරක් තියාගනින්.. වැඩිය හිතන්නෙපා අනුන් ගැන.. උන්ගෙන් ආදර්ශ ගනින් උන්ම වෙන්න යන්නෙපා..

    tanx mchn.man aye yannema ne kiyala hitagatta,office eke inna un ekka tama wade,un hemadema karanne fb eke...