පිස්සුද බන් කොහෙවත් යන කොකටුවන්ගේ ජිවිත එක්ක තමන්ගේ ජිවිතේ compare කරන්න. තමන්ට depression වගේ එනවා නම් fb යන එක අනිවා නවත්තපන්. අනිත් එවුන් කන බොන එවයි යන එන තැනයි උන්ගේ relationship ගැනයි දැනගෙන අපේ ඔලුව මොන එකකටද නරක් කරගන්නේ.. උබේ පාඩුවේ ඉදපන්.
![]()

Aniwa... Dan inne Haiyen Padayak Giyath Fb daana Anathayo godak...![]()
mchn man weda karana thana okoma wage hena amuthu lokayaka inne,mata terenne ne,offic eeke katha karanawta wada facebook eke tamai katakaranne.podi deyak wunath eka facebook eke danawa.man fb eke etchara nethi hinda mawa con wenawa wage wenawa.mata eka hinda hena upset yanawa man maha amuthu ekek wage.mata e athal terenne ne.dawalta kanna yana thana decide karanneth facebook eke pic ekak danna balagena.man nikan alien kenek wage,mata eka hinda oluwata hena dukak enawa man ehema nethi hinda..

. උබට එතකොට මාර නිදහසක් දැනෙයි ඔලුවට. අනිත් එවුන්ට බයේ ජිවත් වෙන්න එපා බන්. ෆකයා වගේ ඉදපන් වැඩිය උන්ව ගණන් ගන්නේ නැතුව. කොහෙවත් යන හාල්පාරුවන්ට උබේ ජිවිතේ control කරන්න ඉඩ දෙන්න එපා ලොවෙත්.
පිස්සෝ කලබල උනාට දොස්තර කලබල නැනේ මචන්.. ඔය ගොන් පක්කු ආතල් නැහැ ...අදුනන්නේ
ow mchn mata mae inna ayage athal terenne ne.hodiye athal wage.maha amuthu loka wala inne.ekai man beluwe meka mage awulakda kiyala.

FB එකේ බොරු සෝබන ..පෙන්නන්නේ
KFC ගිහින් බොරුවට ගු... කන්නේ
ඕව දැකල උබලා අපි ......දුක්වෙන්නේ
ඔය ගොන් පක්කු ආතල් නැහැ ...අදුනන්නේ
ඕව දැකල උබ BRO දුක් වෙන්න ..එපා
අපි සැම මැරෙනවා ගොන් වැඩ කරන එපා
තම හැකි ලෙසට වියදම් කර නුවන යොදා
simple දෙයක කර ආතල් ගනින්න් machaa
සමහර එඋන් හට පොඩි රෝගයක් ඇත .
උන් හට facebook නම් රෝහලක් ඇත
මමනම් මචෝ පය පකවල් හිතන් නැත .
ෆ්බ් එකෙන් තොර ආතල් හුගක් ඇත .
(+4)FB කියන්නෙ බොරු ලෝකයක් බන්. තනිකරම මිනිස්සුන්ගේ show off එක තියෙන්නෙ. "My life is awesome" කියලා ලොකෙට පෙන්නන්න බොරු මවාපෑමක් කරන්නේ ගොඩක් එවුන්. උඹම කල්පනාකරලා බලපන් උඹ පෞද්ගලිකව දන්න මිනිස්සු කී දෙනෙක් තමන්ට නැති ප්‍රතිරූප පෙන්නන්න හදනවද කියලා, විඳින්න බැරි සතුට තියෙනව කියලා මවාපානවද කියලා. ගොඩක් එවුන්ගේ සැබෑ ජීවිතෙයි fb ජීවිතෙයි දෙකක් කියලා මුලින්ම තේරුම්ගනින්.
සැබෑ ලොකේ පොරක් වෙන්න ට්‍රයි කරපන්.. fb දාපන් බල්ලට

උදේට බත් කෑවා නම් ලයික් එකක් දාන්න..
ඔයාටත් බව්වෙක් ඉන්නවා නම් ශෙයාර් කරන්න..
අමරදේව මාස්ටර්ගෙ සිංදු අහලා තියෙනවා නම් ලයික් කරලා ශෙයාර් කරන්න..
ඔයා ලංකාවට ආදරේ නම් ශෙයාර් කරන්..

FaceBook කියාමද උඹට දුක හිතෙන්නෙ.. අයියෝ සල්ලි..
මට නම් ෆේස්බුක් ගියාම පේනවා එකෙ ඉන්න ගොන් සොන්නයො ගන්න සොන්න ආතල්.. හිනා කාලා මැරෙනවා..
උදේට බත් කෑවා නම් ලයික් එකක් දාන්න..
ඔයාටත් බව්වෙක් ඉන්නවා නම් ශෙයාර් කරන්න..
අමරදේව මාස්ටර්ගෙ සිංදු අහලා තියෙනවා නම් ලයික් කරලා ශෙයාර් කරන්න..
ඔයා ලංකාවට ආදරේ නම් ශෙයාර් කරන්..
ඊක්කා..