Facebook desktop news feeding problem?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඩෙක්ස්ටොප් විව් එකේ නිවුස්ෆීඩ් වෙන්නේ හෙන පරණ පෝස්ට්නේ බන්. "you're all caught up for now" කියලා ලොග් වෙච්ච ගමන් මැසේජ් එකක් එනවා නිවුඩ් ෆීඩ් එකේ.මොබයිල් විව් එක හරියට වැඩ කරනවා.උඹලගෙත් එහෙමද? :unsure:
     
    • Like
    Reactions: kinkon

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උන්ට බග් රෙපොර්ට් එකක් ගහපුවහම ටික වෙලාවකින් හරියනවා.ආයේ හවස් වරුවේ බලනකොට ආයේ පරණ සීන් එකමයි.:(
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Classic theme එක retire කරපු දවසේ ඉදන් මං FB use කරන එක නැවැත්තුවා
     
    • Like
    Reactions: Melon8