මට පෙන්නේ මෙහේ මඩ ගහ ගන්නවා වැඩි නිසා ඒක ඇමරිකා වලින් block කරන්න ඇති. මොකද fb තියෙන්නේ දේශපාලනය කරන්න නෙවේ නේ.


http://www.downforeveryoneorjustme.com/facebook.com
හැමතැනම down වගේ.. Proxy වලිනුත් බෑ..![]()
proxy th ba thama bn maath baluwa



last yr eketh fb down una neda 30min da koheda....
