Facebook Error Help

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    264
    168
    43
    දැන් දවස් තුනක ඉදලා මගේ FB account එකේ wall එකේ පෙන්නන්නේ එක පොස්ට් එකක් විතරයි. ඊට පස්සේ මේ error එක එනවා.
    android app එකේ වගේම pc browser එකේදිත් මෙහෙම වෙනවා
    නමුත් වෙන account එකකට ඒ android app එකෙන් වගේම ඒ pc browser එකෙන් log වුනාම මෙහෙම වෙන්නේ නැහැ
    PC කිහිපයකින්ම ලොග් වෙලා බැලුවා, network කිහිපයකින්මත් try කළා ගැටලුව එහෙමමයි

    cache clear කිරීම, app reinsatall කිරීම වගේ දේවලුත් කරලා බැලුවා.

    විසදුමක් දන්නවද?
     

    Attachments

    • fb error.jpg
      fb error.jpg
      22.4 KB · Views: 57