Facebook @fbchess

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,244
    517
    113
    CS OR DotA map eke
    පොඩි ජිමික් එකක් කියල දෙන්න යන්නේ

    ෆේස්බුක් messanger ඔයාගේ යාලුවෙක් එක්ක Chess play කරන්න පුළුවන් කියල දැනගෙන හිටියද?

    මෙන්න මෙහෙමයි කරන්නේ

    1. FB messanger එකේ ඔයා කැමති යාලුවෙක් එක්ක chat කරන ගමන් @fbchess play කියල type කරලා enter කරන්න

    2. ඊට පස්සේ chess board එක display වෙයි.

    3. play කරන්නෙ මෙහෙමයි.

    4. K = King, Q = Queen, B = Bishop, N = Knight, R = Rook, P = Pawn

    5. ඔයාට අවශ්‍ය ඉත්තව අදින්න ඕනේ නම් අදාල ඉත්තගේ අකුරයි අදින්න ඕනේ කොටුවයි සදහන් කරන්න.

    උදාහරණයක් විදියට: මේ විදියට කරන්න

    @fbchess Pd4 කියල type කරලා enter කරන්න. :yes:



     
    Last edited: