අපේ උන් FB එකේ EverWing කියල game එක ගහන්න ගත්ත. මට එක ගහන්න බෑ "Sorry ,this Feature is not supported in your region yet." කියලා error එකක් ආව. පස්සේ messenger දාල එකෙන් ගහන්න බැලුවා. ඒ මගුලෙත් එහෙමයි. දැන් අපේ උන් "Golden Boot" කියලා එකක් ගහනවා. එකත් මට අර error එකම එනවා නේ. ඇයි බන් එහෙම වෙන්නේ ? ඒක හදාගන්න පුලුවන්ද ? 






