Facebook Game help

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අපේ උන් FB එකේ EverWing කියල game එක ගහන්න ගත්ත. මට එක ගහන්න බෑ "Sorry ,this Feature is not supported in your region yet." කියලා error එකක් ආව. පස්සේ messenger දාල එකෙන් ගහන්න බැලුවා. ඒ මගුලෙත් එහෙමයි. දැන් අපේ උන් "Golden Boot" කියලා එකක් ගහනවා. එකත් මට අර error එකම එනවා නේ. ඇයි බන් එහෙම වෙන්නේ ? ඒක හදාගන්න පුලුවන්ද ? :(:(:dull::no:
     

    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    ඉන්නේ කොහෙද??සෝමාලියාවේ ද?නැත්නම් තෘ කෝඩ් එක මොකක්ද?
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඉන්නේ කොහෙද??සෝමාලියාවේ ද?නැත්නම් තෘ කෝඩ් එක මොකක්ද?

    අනේ මන්ද බන් මොන මගුලක්ද කියලා .

    Uberත් ඔය සීන් එක උනා . මම ref promotion ගන්න මගේ ref code එක අනිත් උන්ට දුන්නම උන්ට promotion ආවට මට එන්නේ නැ. පස්සේ uber එකට ticket එකක් දාල ඇහුවම උන් කියනවා මම register වෙලා තියෙන්නේ Denmark කියලා ලු . මොන මගුලක්ද මන්ද :(:(:(