facebook,google ඇමරිකා ඔත්තුසේවාවන්

france

Banned
Apr 23, 2011
267
48
0
facebook,google ඇමරිකා ඔත්තුසේවාවන්

Facebook, google, yahoo යන සියල්ල ඇමරිකානු සමාගම් බවත් ඒ සියල්ල හරහා ඇමරිකානු රහස්‌ ඔත්තු අංශවලට ලොව පුරා තොරතුරු ලැබෙන බවත් මිනිසා විසින් නිපදවන ලද ලොව බලවත්ම ඔත්තු බැලීමේ යාන්ත්‍රණය facebook‌ සමාජ වෙබ් අඩවිය බවත් විකිලීක්‌ස්‌ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් පවසයි. facebook‌ අඩවිය හරහා ලබා ගන්නා තොරතුරු ඡායාරූප හා අනෙකුත් සියලුදේ ඇමරිකානු බුද්ධි අංශ වෙත ලබා දෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශයක්‌ නිකුත් කරමින් ජුලියන් අසාන්ජ් සඳහන් කරයි.
ඒ ඒ පුද්ගලයාගේ සියළු විස්‌තරල රුචිඅරුචිකම්, ඥති සබඳතා, හිතමිතුරන්, සමාජ බැඳීම්, ලිපිනයන්, නිවාස, යන එන තැන් ආදී සියලුදේ facebook‌ හිමි ඇමරිකා එක්‌සත් ජනපදය හා එහි බුද්ධි අංශ සතුවන බව අසාන්ජ් පවසයි.
පසුගිය දිනවල මැදපෙරදිග සිදුවූ රජයන් පෙරළීම් හා ප්‍රචණ්‌ඩ ක්‍රියා රැසකටම facebook‌ සමාජ වෙබ් අඩවිය සෘජුවම දායකවී තිබුණා. facebook‌අද බොහෝ දෙනකුට නැතුවම බැහැ. අද එය තරුණ තරුණියන් අතර විලාසිතාවක්‌. ඒ හරහා දැන හඳුනාගෙන විවාහ වෙන අයත් බොහෝමයි. ඒ වගේම අවුල්වුනු පවුල්ජීවිත අනන්තයි අප්‍රමාණයි. ඒත් බොහෝ දෙනෙක්‌ මේ සඳහා දැඩිව ඇබ්බැහි වෙලා. facebook‌ භාවිත කරන සියල්ලන්ම තමන් ඇමරිකානු ඔත්තු සේවාවන් වෙනුවෙන් සේවය කරන බව දැනගත යුතුයි. එහි තමන් අඩංගු කරන සියලුදේ ඇමරිකාවට හෝ ඇමරිකාවට අවශ්‍ය දේ ලබාගැනීම සඳහා ඇමරිකාව විසින් හුවමාරු කිරීමට ලක්‌විය හැකි බව දැන ගත යුතු යයි අසාන්ජ් පවසයි.
 
  • Like
Reactions: sanjeewawga

france

Banned
Apr 23, 2011
267
48
0
මේවා මෙහයවන්නේ CIA එක.මේවා හුඟක් රටවල් තහනම් කරමින් ඉන්නවා.MICROSOFT එකත් ඇමරිකන් ඔත්තු සේවයක්.මේකෙනුත් අපේ රහස් උන්ට යනවා.බයේ බෑ
:shocked::shocked::shocked::lol::lol:
 
rope

Banned
Mar 11, 2011
507
74
0
හැබයි ඔය facebook,google,twiiter පාවිච්චි කරලා ඇමරිකාවට කෙල වන්නත් පුලුවන් ටිකක් කල්පනා කරොත්.
ධනවාදයට එරෙහිව බටහිර තරුණ පරපුරේ විප්ලවයක් වෙන්නෙත් කවදා හරී ඕකෙන්ම තමයි.ගිනිකූර ගහලා හෙමිහිට මාරුවෙන්න තියෙන්නේ. හෝ ගාලා පත්තු වෙලා යයි.ඔබාමලාට, බුෂ්ලට නිවන්න නෙවෙයි දුවන්න තමයි වෙන්නේ හරියට පත්තුවුනොත්.
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :shocked:mara wade ne :shocked: Elakiri Server ekath USA wala tiyene :shocked: mekenuth CIA ekata details yanwa athi ne :shocked:

    ane palayan ban yanna :lol: owa fake ewa thama :lol:
    anika ape dewal CIA ekata giya kiyala monawada un karane??eka atthamata hdoai mokada horek ahuwonth kelinma CIA ekata lesi hoyagana :P
    microsoft ekath ehema lu :lol: ehenam ikamanata wisi karapan ube oya computer eka :lol: ekath USA made ekak :lol:
    ai ban ape lankawe minssu ochara USA ekka wali?? :eek:

    anika FB,twiter hariyata use karanwa nam oya kisi magualk nae :D thaman dana ganna one ewa e widiyata USe karana:D
     
    • Like
    Reactions: rauxz

    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    Ela!

    :shocked:mara wade ne :shocked: Elakiri Server ekath USA wala tiyene :shocked: mekenuth CIA ekata details yanwa athi ne :shocked:

    ane palayan ban yanna :lol: owa fake ewa thama :lol:
    anika ape dewal CIA ekata giya kiyala monawada un karane??eka atthamata hdoai mokada horek ahuwonth kelinma CIA ekata lesi hoyagana :P
    microsoft ekath ehema lu :lol: ehenam ikamanata wisi karapan ube oya computer eka :lol: ekath USA made ekak :lol:
    ai ban ape lankawe minssu ochara USA ekka wali?? :eek:

    anika FB,twiter hariyata use karanwa nam oya kisi magualk nae :D thaman dana ganna one ewa e widiyata USe karana:D

    Bump!
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    හැබයි ඔය facebook,google,twiiter පාවිච්චි කරලා ඇමරිකාවට කෙල වන්නත් පුලුවන් ටිකක් කල්පනා කරොත්.
    ධනවාදයට එරෙහිව බටහිර තරුණ පරපුරේ විප්ලවයක් වෙන්නෙත් කවදා හරී ඕකෙන්ම තමයි.ගිනිකූර ගහලා හෙමිහිට මාරුවෙන්න තියෙන්නේ. හෝ ගාලා පත්තු වෙලා යයි.ඔබාමලාට, බුෂ්ලට නිවන්න නෙවෙයි දුවන්න තමයි වෙන්නේ හරියට පත්තුවුනොත්.

    ඔයා font එක මාරු කරා නම් ගොඩක් හොදයිනේ.
    නැත්නම් අනෙක් අය හිතයි france කියන්නෙත් rope ම කියලා.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    eka athakata eka hondai
    mama danna widihata nam googgle bala aparada (lama apachara )scene hoyana mongal dial nam google eken track karanawa
    godak aparada karayao alla ganneth ea nisa thamai
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    HMMM Maat oya artical eka dakka...atta tamai..Zukerberg patriot kenekllu ekai u oka kerela tiyenne
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    එක බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන්........
    අපේ සියලු තොර තුරු ෆේස්බුක් එක මගින් ඒ ඒ අංශ වලට දෙනවා වෙන්න පුළුවන්...

    කොහොම නමුත් අපි දන ගන්න ඕනේ.....ඕවට අහු නොවී පැත්තකට වෙලා ඉන්න.......
    නැත්තන් අන්තිමේට මොනවෛන් මොනවා වෙයිද දන්නේ නැ.......​