facebook,google ඇමරිකා ඔත්තුසේවාවන්
Facebook, google, yahoo යන සියල්ල ඇමරිකානු සමාගම් බවත් ඒ සියල්ල හරහා ඇමරිකානු රහස් ඔත්තු අංශවලට ලොව පුරා තොරතුරු ලැබෙන බවත් මිනිසා විසින් නිපදවන ලද ලොව බලවත්ම ඔත්තු බැලීමේ යාන්ත්‍රණය facebook සමාජ වෙබ් අඩවිය බවත් විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් පවසයි. facebook අඩවිය හරහා ලබා ගන්නා තොරතුරු ඡායාරූප හා අනෙකුත් සියලුදේ ඇමරිකානු බුද්ධි අංශ වෙත ලබා දෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ජුලියන් අසාන්ජ් සඳහන් කරයි.
ඒ ඒ පුද්ගලයාගේ සියළු විස්තරල රුචිඅරුචිකම්, ඥති සබඳතා, හිතමිතුරන්, සමාජ බැඳීම්, ලිපිනයන්, නිවාස, යන එන තැන් ආදී සියලුදේ facebook හිමි ඇමරිකා එක්සත් ජනපදය හා එහි බුද්ධි අංශ සතුවන බව අසාන්ජ් පවසයි.
පසුගිය දිනවල මැදපෙරදිග සිදුවූ රජයන් පෙරළීම් හා ප්රචණ්ඩ ක්‍රියා රැසකටම facebook සමාජ වෙබ් අඩවිය සෘජුවම දායකවී තිබුණා. facebookඅද බොහෝ දෙනකුට නැතුවම බැහැ. අද එය තරුණ තරුණියන් අතර විලාසිතාවක්. ඒ හරහා දැන හඳුනාගෙන විවාහ වෙන අයත් බොහෝමයි. ඒ වගේම අවුල්වුනු පවුල්ජීවිත අනන්තයි අප්‍රමාණයි. ඒත් බොහෝ දෙනෙක් මේ සඳහා දැඩිව ඇබ්බැහි වෙලා. facebook භාවිත කරන සියල්ලන්ම තමන් ඇමරිකානු ඔත්තු සේවාවන් වෙනුවෙන් සේවය කරන බව දැනගත යුතුයි. එහි තමන් අඩංගු කරන සියලුදේ ඇමරිකාවට හෝ ඇමරිකාවට අවශ්‍ය දේ ලබාගැනීම සඳහා ඇමරිකාව විසින් හුවමාරු කිරීමට ලක්විය හැකි බව දැන ගත යුතු යයි අසාන්ජ් පවසයි.